රැකියා අවස්ථාවක් (කිරියන්ට විශේෂයි)
නුදුරේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවෘත කිරීමට නියමිත Liquor shop එකකට කළමණාකරුවෙක් අවශ්‍ය කර තිබේ.
වයස අවු 40 ට නොඅඩු 55 ට නොවැඩි පිරිමි
ගිණුම් තැබීම, බදු, තොග සම්බන්ධ කටයුතු පිළිබඳ පළපුරුද්ද සලකා බැලේ.
පෙර මත්පැන් අලෙවි ආයතනයක සේවා පළපුරුද්ද ඇති අයෙකුට ප්‍රමුඛතාවය ලැබේ.
පරිගණක ආශ්රිත කටයුතු පිළිබඳ මනා දැනුමක් අවශ්‍ය වේ.
කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අවම වසර 15 ක අඛණ්ඩ ස්ථිර පදිංචිය අනිවාර්ය වේ.
මූලික වැටුප රු.120,000/- ප්‍රවාහන සහ අනෙකුත් දීමනා
වසර 05 ක සේවා කොන්ත්‍රාත්තුවකට එකග විය යුතු අතර, පසුව කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම පිළිබඳ සලකා බැලේ.

bump