රැකියා අවස්ථාවක් (කිරියන්ට විශේෂයි)

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රැකියා අවස්ථාවක් (කිරියන්ට විශේෂයි)

    නුදුරේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවෘත කිරීමට නියමිත Liquor shop එකකට කළමණාකරුවෙක් අවශ්‍ය කර තිබේ.

    වයස අවු 40 ට නොඅඩු 55 ට නොවැඩි පිරිමි
    ගිණුම් තැබීම, බදු, තොග සම්බන්ධ කටයුතු පිළිබඳ පළපුරුද්ද සලකා බැලේ.
    පෙර මත්පැන් අලෙවි ආයතනයක සේවා පළපුරුද්ද ඇති අයෙකුට ප්‍රමුඛතාවය ලැබේ.
    පරිගණක ආශ්‍රිත කටයුතු පිළිබඳ මනා දැනුමක් අවශ්‍ය වේ.
    කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අවම වසර 15 ක අඛණ්ඩ ස්ථිර පදිංචිය අනිවාර්ය වේ.
    මූලික වැටුප රු.120,000/- ප්‍රවාහන සහ අනෙකුත් දීමනා
    වසර 05 ක සේවා කොන්ත්‍රාත්තුවකට එකග විය යුතු අතර, පසුව කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම පිළිබඳ සලකා බැලේ.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,306
    1,568
    113
    පේමන්ට් එකේ.

    Kawada idanda ban uba broker weda karanne. Ubata keeeyak denawada hoyala dunnama weda karana ekekwa?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    රැකියා අවස්ථාවක් (කිරියන්ට විශේෂයි)

    නුදුරේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවෘත කිරීමට නියමිත Liquor shop එකකට කළමණාකරුවෙක් අවශ්‍ය කර තිබේ.

    වයස අවු 40 ට නොඅඩු 55 ට නොවැඩි පිරිමි
    ගිණුම් තැබීම, බදු, තොග සම්බන්ධ කටයුතු පිළිබඳ පළපුරුද්ද සලකා බැලේ.
    පෙර මත්පැන් අලෙවි ආයතනයක සේවා පළපුරුද්ද ඇති අයෙකුට ප්‍රමුඛතාවය ලැබේ.
    පරිගණක ආශ්‍රිත කටයුතු පිළිබඳ මනා දැනුමක් අවශ්‍ය වේ.
    කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අවම වසර 15 ක අඛණ්ඩ ස්ථිර පදිංචිය අනිවාර්ය වේ.
    මූලික වැටුප රු.120,000/- ප්‍රවාහන සහ අනෙකුත් දීමනා
    වසර 05 ක සේවා කොන්ත්‍රාත්තුවකට එකග විය යුතු අතර, පසුව කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම පිළිබඳ සලකා බැලේ.

    උඹල සිංහල ජාතිය බේරගන්න කියල නේද හැමනුනේ ? ඉන්දකින් බන් තොපිව හදපු දෙමව්පියෝ!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    රැකියා අවස්ථාවක් (කිරියන්ට විශේෂයි)

    නුදුරේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවෘත කිරීමට නියමිත Liquor shop එකකට කළමණාකරුවෙක් අවශ්‍ය කර තිබේ.

    වයස අවු 40 ට නොඅඩු 55 ට නොවැඩි පිරිමි
    ගිණුම් තැබීම, බදු, තොග සම්බන්ධ කටයුතු පිළිබඳ පළපුරුද්ද සලකා බැලේ.
    පෙර මත්පැන් අලෙවි ආයතනයක සේවා පළපුරුද්ද ඇති අයෙකුට ප්‍රමුඛතාවය ලැබේ.
    පරිගණක ආශ්‍රිත කටයුතු පිළිබඳ මනා දැනුමක් අවශ්‍ය වේ.
    කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අවම වසර 15 ක අඛණ්ඩ ස්ථිර පදිංචිය අනිවාර්ය වේ.
    මූලික වැටුප රු.120,000/- ප්‍රවාහන සහ අනෙකුත් දීමනා
    වසර 05 ක සේවා කොන්ත්‍රාත්තුවකට එකග විය යුතු අතර, පසුව කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම පිළිබඳ සලකා බැලේ.
    dghd%2B%282%29.jpg
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    අයිය ජොනියගේ ගිනි තිබ්බ බාර් එකක්වත් ගත්තද? :lol: bump
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ආ පොන්නයෝ

    දැන් කුරුණෑගල තියෙන්නේ කැනඩාවේද?