රැකියා අවස්ථාවක්

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
රැකියා අවස්ථාවක්

මාකොළ ප්‍රදේශයේ ඇති 3 Weel Garage එකකට දක්‍ෂ, පළපුරුදු බාස් කෙනෙකු උවමනා කර තිබේ.
සිත් ගන්නා සුළු වැටුප්
වහාම අමතන්න
ධනුෂ්ක - 072 4772207, 077 4454300

මේක මගෙ හොඳම යාලුවෙකුගෙ ගරාජ් එකක්. එයාට තනියම කරගන්න බැරි තරමට වැඩ එනව දවසකට. ඉතිං එයා ලඟට එන අයව රස්තියාදු කරන්න බැරි නිසා මට කිව්ව හොඳට වැඩ දන්න බාස් කෙනෙක් හොයල දෙන්න කියල. අපේ එළකිරි යාළුවො දන්න කවුරු හරි ඉන්නවනම මේ ආරංචිය කියල පොඩි Support එකක් දෙන්න.
 

Gamane

Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    පින් අතේ වැඩක්‌!

    ඉස්සරහටම ගෙනියන්න
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Bump... job nathi kanna nathi un ona tharam innawa.... in ekekta hari labeine job eka
     
    Last edited: