රැකියා උදව්වක්
මචන්,
අවුරුදු 22ක A/L S2 (ARTS) තියෙන කොල්ලෙක්ට රස්සාවක් තියෙනවා නම් පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු පිනක්.
BUMP එකක්වත් දාල සහයෝගයක් දෙන්න මචන්.
EDIT:
මේ තරම් කුහක වෙන්න එපා මචන්. හැමෝම කැමතියි නේ හොඳ රස්සාවක් කරන්න. මහා ලොකු ඒවා කරන්න තරම් මූට සුදුසුකම් නම් නෑ. ඉංග්‍රීසිත් බෑ. ඒත් කොන්දොස්තර කෙනෙක් වෙනවට වඩා ටිකක් හරි හොඳ රස්සාවක් හොයල දෙන්න කියල බැලුවේ බන්. ඌ මගේ කවුරුවත් නම් නෙමෙයි. ගමේ ගියපු වෙලාවක අහම්බෙන් හම්බ වුණු එකෙක් බන්.

Last edited: