රැකියා උදව්වක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රැකියා උදව්වක්

    මචන්,
    අවුරුදු 22ක A/L S2 (ARTS) තියෙන කොල්ලෙක්ට රස්සාවක් තියෙනවා නම් පොඩ්ඩක් කියපන්කො මචන්. ලොකු පිනක්.

    BUMP එකක්වත් දාල සහයෝගයක් දෙන්න මචන්.
    :)

    EDIT:
    මේ තරම් කුහක වෙන්න එපා මචන්. හැමෝම කැමතියි නේ හොඳ රස්සාවක් කරන්න. මහා ලොකු ඒවා කරන්න තරම් මූට සුදුසුකම් නම් නෑ. ඉංග්‍රීසිත් බෑ. ඒත් කොන්දොස්තර කෙනෙක් වෙනවට වඩා ටිකක් හරි හොඳ රස්සාවක් හොයල දෙන්න කියල බැලුවේ බන්. ඌ මගේ කවුරුවත් නම් නෙමෙයි. ගමේ ගියපු වෙලාවක අහම්බෙන් හම්බ වුණු එකෙක් බන්.

    o9omjc.jpg
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    RR Donnelley eke work karanna puluwan (Cse,process associate wage) man danna ekekuth weda karanawa..hebei night shift ban(US time) salary nan 25000/= wage denawa..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    denata bump...

    set unoth aniwa kiyannam machan..................................
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ජොබක් ගැනනම් දැන් මීටර් වෙන්නේ නෑ මචන්.. :no:
    බම්පියක් තමා ඉතින් :yes:
    උබට නෙමෙයිනේ? :P:rofl::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    RR Donnelley eke work karanna puluwan (Cse,process associate wage) man danna ekekuth weda karanawa..hebei night shift ban(US time) salary nan 25000/= wage denawa..

    කොහෙද මචන් තියෙන්නේ? මොනවද ඕනේ Qualifications? Computer side එකෙන් නම් Office course එකක් විතරයි බන් කරලා තියෙන්නේ ඌ. තව විස්තර පොඩ්ඩක් කියපන් මචන්. :)
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    machan.. eya work karanna kamathi field ekayi qualifications dapan.. anith eka eyata job eka hoyana region eke ikman.lk eke jobs hoyala balapan.. samahara welawata hoda vacancies tiyanawa
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජොබක් ගැනනම් දැන් මීටර් වෙන්නේ නෑ මචන්.. :no:
    බම්පියක් තමා ඉතින් :yes:
    උබට නෙමෙයිනේ? :P:rofl::lol:

    මට නෙමෙයි බන්. :P
    මම අඳුරන මල්ලි කෙනෙක්ට. ඌ කොන්දොස්තර යන්න හදනවා බන් CTB එකේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    machan.. eya work karanna kamathi field ekayi qualifications dapan.. anith eka eyata job eka hoyana region eke ikman.lk eke jobs hoyala balapan.. samahara welawata hoda vacancies tiyanawa

    ඌ ඉන්නේ නම් මචන් දෙනියායේ. කොහේ වුනත් කමක් නෑ. වෙන මොනවත් specialise වෙලා නෑ ඉතින්. Office Course එකක් කරලා තියෙනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Appo yanna epa macha.. patta katta!

    කට්ට වුනාට නම් කමක් නැතිලු මචන්. ඌට ඕනේ Rs.20,000 කට වැඩි පඩියක්වත් ගන්න. මේ කියන තැන shape වගේ. අනික උගේ qualifications අනුව ලොකු ලොකු ඒවා හොයන්නත් බෑ නේ බන්. :(
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඌ ඉන්නේ නම් මචන් දෙනියායේ. කොහේ වුනත් කමක් නෑ. වෙන මොනවත් specialise වෙලා නෑ ඉතින්. Office Course එකක් කරලා තියෙනවා.

    ahh me matara porakne :P
    inna mama hoyala kiannam
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    කට්ට වුනාට නම් කමක් නැතිලු මචන්. ඌට ඕනේ Rs.20,000 කට වැඩි පඩියක්වත් ගන්න. මේ කියන තැන shape වගේ. අනික උගේ qualifications අනුව ලොකු ලොකු ඒවා හොයන්නත් බෑ නේ බන්. :(

    poddak katta wediylu mchn,life eka change wenawa night tamai godak welawata work karanna wenne,hadisye job ekak hoyanawanan eka hodai hoda salary ekakuth ekka,but karana gaman wena monawahari igena ganna kiyanna,oya field eke hemadama inna be podi kalekata hodai
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    poddak katta wediylu mchn,life eka change wenawa night tamai godak welawata work karanna wenne,hadisye job ekak hoyanawanan eka hodai hoda salary ekakuth ekka,but karana gaman wena monawahari igena ganna kiyanna,oya field eke hemadama inna be podi kalekata hodai

    මූට කඩ්ඩත් එච්චර බැරිලු බන් හැබැයි. :sorry:
    කෝකටත් ගිහින් බලන්න කිව්වා නම් හරි නේද බන්? කොහොමද CV එකක් යවන්නේ මචන්?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ahh me matara porakne :P
    inna mama hoyala kiannam

    අඩෝ එල එල. මාතර පැත්තේ නම් වැඩිය හොඳයි. මම ගමේ ගියාම එහේ ඉන්න එවුන් ඇවිත් මගෙන් job එකක් හොයල දෙන්න කියනවා බන්. තව කෙල්ලෝ දෙන්නේක්ටත් JOB හොයල ඉල්ලුවා. දන්නවා නම් කියපන්. එක කෙල්ලෙක් නම් BIO කරලා S3.