රැකියා කරන ස්ථානයේ උදේට රෑට දාලා තියන්න හොද පිරිත් එහෙම තියෙනවද?

Isuru19901227

Well-known member
  • Dec 30, 2012
    691
    668
    93
    රැකියා කරන ස්ථානයේ උදේට රෑට දාලා තියන්න හොද පිරිත් එහෙම තියෙනවද? වියාපාරය දියුණුවට වගේ
    Ambient music

    No su
    රැකියා කරන ස්ථානයේ උදේට රෑට දාලා තියන්න හොද පිරිත් එහෙම තියෙනවද? වියාපාරය දියුණුවට වගේ
    No Superficial power in piriths. If you understand pali then it’s good for you. Otherwise it’s just a sound.
    Give better service to your customer for advance your business no other way.
    ------ Post added on Jun 9, 2024 at 8:42 PM
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    රැකියා කරන ස්ථානයේ උදේට රෑට දාලා තියන්න හොද පිරිත් එහෙම තියෙනවද? වියාපාරය දියුණුවට වගේ
    @Candid-B මෙන්න උඹලගේ පන්සලේ හාමුදුරුවෝ එළකිරි ඇවිත්..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,490
    1
    62,268
    113
    Mother Earth
    රැකියා කරන ස්ථානයේ උදේට රෑට දාලා තියන්න හොද පිරිත් එහෙම තියෙනවද? වියාපාරය දියුණුවට වගේ

    මාමට වඳින ගාථාව දාපන්. :-)

    ඉමිනා පුඥ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ..
    සටන් සමාගමෝ හෝතූ යාව නිබ්බාන පත්තියා..

    තේරුම:
    බාල මාමේ මගේ සමාගම දියුණු කර දෙන්න..
    සටන් කරල හරි සමාගම දියුණු කරන්න.. :love2:
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    තුන් සූත්‍රය, ජයමංගල, නරසීහ

    ඔය ටික තමයි උදේට සෙට් වෙන්නේ
    boring ඒවා නැතුව, ලස්සනට කියන background එකේ ලාවට music එකක් යන ඒවා තියෙනවා YouTube එකේ

    බුද්ධ ධර්මයෙන් පිට කමක් නැත්නම් ගණ දෙවි ම්න්ත්‍ර හොදයි
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    තුන් සූත්‍රය, ජයමංගල, නරසීහ

    ඔය ටික තමයි උදේට සෙට් වෙන්නේ
    boring ඒවා නැතුව, ලස්සනට කියන background එකේ ලාවට music එකක් යන ඒවා තියෙනවා YouTube එකේ

    බුද්ධ ධර්මයෙන් පිට කමක් නැත්නම් ගණ දෙවි ම්න්ත්‍ර හොදයි
    මචන් ලින්ක්ස් tika dapanko හම්බුන ඒවා හරි නැහැ මට
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,127
    113
    සොරි මචන්. අපි නිරාගමිකය්. ගෝත්‍රිකයෝ වගේ ආගම් අදහන්නේ නෑ. ඕනෙමනං "කලකට පෙර මේ බෙත්ලෙහෙමේ" පොඩ්ඩක් දාල බලන්න
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,468
    113
    හොඳ පිරිත් නරක පිරිත් මද්‍යස්ථ පිරිත් කියලා මගුලක් නෑ යකෝ :no: :no: :no:


    උදේට දාපං තුන් සූත්‍රේ

    හවසට දාපං ආටානාටිය

    රෑට යද්දි මහ පිරිත දාලා පලයං
     
    • Love
    Reactions: Avatar998

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රැකියා කරන ස්ථානයේ උදේට රෑට දාලා තියන්න හොද පිරිත් එහෙම තියෙනවද? වියාපාරය දියුණුවට වගේ


    පිරිත් dapuwama වියාපාරය දියුණු wenawanam,
    ehenam ai lanakwa bankoloth une kiyapanko????
     
    • Haha
    Reactions: Candid-B

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,555
    113
    New Zealand


    පිරිත් එකක් කියලා නෑ. ගොඩක් ඒවා තියනවා. සිම්හලුන් විතරයි බෞද්ධ ආගමේ දේවල්වලට ගරහන්නේ. ඒත් දෙමළ උනෙහෙමනෑ. උන් මේ පහළ තියන ඒවා උදේට ඇහෙන්න දානවා. උන් උන්ගේකල්චර් එකට, ආගමටගරහන්නෙ නෑ. මුස්ලිම් අයත් මොන තරාතිරමක හිටියත් පල්ලි යනඑක යාඥා කරන එක නවත්තනෙ නෑ. සිම්හලුන් පිරිහෙන්නේ තමුන්ගෙම කල්චර් එකට, ආගමටගරහන නිසා. පිරිත් කියන්නේ මැජික් එකක් නෙමෙයි. පිරිත් පොතක් අරගෙන සීම්හල තේරුම කියවන්.එතකොට ඒවගෙන් නියම ප්‍රයෝජන ගන්න පුලුවන්. බුදු හාමුදුරුවෝ මැජික් දේශනා කරලා නෑ. ඒ නිසා පිරිත් දැම්මා කියලා ව්‍යාපර දියුණුවෙන්නෙ නෑ. හැබැයි කියලා තිය්න දේ තේරුම අරගෙන ක්‍රියත්මක කර්ලාඅ බලන්න. එතකොට දියුණුවක් ලැබෙයි

     
    Last edited:
    • Like
    Reactions: Avatar998