රැකියා

Brad65

Active member
  • Dec 17, 2020
    154
    182
    43
    Online රැකියාවක් කරන්න කැමතිද? මාසයකට ලක්ෂ 5ක ආදායමක්...මේක රජයේ 100% ක පූර්ණ සහයෝගය තියෙන වැඩසටහනක්.ඔයාල කැමතිනම් සම්බන්ධ වෙන්න පණිවිඩයක් දෙන්න..ඉතා ඉක්මනින් පුරප්පාඩු අවසන් වෙනවා.ඒ නිසා මේ ගැන හිතල බලන්න..මේක විහිලුවක් කියල හිතනවනම් නොසලකා හරින්න... ( පිරමීඩ ජාවාරමක් නොවන බව කරුණාවෙන් සලකන්න )
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,492
    10,053
    113
    ඔයාට කවුරු හරි කිව්වද එලකිරි කියල ෆෝරම් එකක් තියනව, ඒකට ඇඩ් එකක් දැම්මොත් දෙතුන් දෙනෙක් අල්ලගන්න පුලුවන් කියල !
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    විස්තරේ මෙතන දාන්න...එතකොට කැමති අය join වෙයි නෙහ්...ලක්ස 5...tax included ද excluded ද ගාන කියන්නේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,276
    1
    59,291
    113
    Kaduwela
    sWwcd9T.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,525
    5,745
    113
    ලක්ශ 5 ගන්න ඉගෙන ගම්ම රුපියල් 200 ක් ez cash. කරන්න..... ලන්කාවේ මේදවස් වල නැගල යන බිස්නස් එක.
    ඔය එහෙම නෑ කියල දන්නවා ....😁😁