රැකි රක්ෂා සඳහා පිටත්ව
රැකි රක්ෂා සඳහා පිටත්ව යාම තියෙන්නේ අප්‍රේල් 22. මට දැනගන්න ඕනේ කොළබ ප්‍රධාන තැපැල් කන්තෝරුව සිකුරාදා(17) ඇරලද ? ගියොත් වැඩක් කර ගන්න පුළුවන් වෙයිද ? දන්න කෙනෙක් කියන්න මට පාර්සල් එකක් ගන්න තියෙන්නේ.

ගොඩක් ස්තූතියි. වැඩේ කරගන්න පුළුවන් වෙයි.