රැකි රක්ෂා සඳහා පිටත්ව

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    රැකි රක්ෂා සඳහා පිටත්ව

    රැකි රක්ෂා සඳහා පිටත්ව යාම තියෙන්නේ අප්‍රේල් 22. මට දැනගන්න ඕනේ කොළබ ප්‍රධාන තැපැල් කන්තෝරුව සිකුරාදා(17) ඇරලද ? ගියොත් වැඩක් කර ගන්න පුළුවන් වෙයිද ? දන්න කෙනෙක් කියන්න මට පාර්සල් එකක් ගන්න තියෙන්නේ. :confused::confused:
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    all government depts and offices are open from 15th. but not sure about staff. most of them will be on leave.