රැක ගනිව් ලත් උරුමය

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රැක ගනිව් ලත් උරුමය

    Indipendancesigreflectcopy.png


    හතිලිස් අටෙන් පසුවට

    නැගුනු ජාතියේ වීර හඬ
    පරයන් පරදවා නැගෙමින්
    ලැබූ ජය එක් සේසතින් රට

    වෛරයේ ගිනි පුපුරු මත
    බුර බුරා නැගෙන විදෙස් හදවත්
    උත්සුකව මරා විරුවන්
    පත්කරනු තැත යලිත් රූකඩ

    අවදිවව් මව් කිරි බිවූ මිනිසුන්
    පෙළ ගැසෙව් උතුම් ලක්දෙරණ වෙනුවෙන්
    තබා සිහිනුවන කටයුතු කරන් නිතැතින්
    රැක ගනිව් අප ලත් උරුමයම සියතින්
     
    • Like
    Reactions: shammee and nwnbs

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    වෛරයේ ගිනි පුපුරු මත
    බුර බුරා නැගෙන විදෙස් හදවත්
    උත්සුකව මරා විරුවන්
    පත්කරනු තැත යලිත් රූකඩ

    lassanai machan.... :yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එල... ගොඩක් හොදයි... නියමයි...

    PS
    මේකෙ තියන අර පෝස්ටර් අයින් කලා නම් තවත් හොදයි...
    Nisadas saha Kaavya කියන්නෙ දේශපලන පෝස්ටර් දාන තැනක් නෙමෙයි කියල වටහා ගනන්නව නම් ලොකු දෙයක්...!
     
    එල... ගොඩක් හොදයි... නියමයි...

    PS
    මේකෙ තියන අර පෝස්ටර් අයින් කලා නම් තවත් හොදයි...
    Nisadas saha Kaavya කියන්නෙ දේශපලන පෝස්ටර් දාන තැනක් නෙමෙයි කියල වටහා ගනන්නව නම් ලොකු දෙයක්...!
    ඔව් නිර්මාණයක් විදියට නෙවෙයි රටක්-ජාතියක් විදියට අපේ එකමුතුබව රැකගැනීම වෙනුවෙන් දෙන ඔවදනක්.අපි හැමෝම ඒ සිතිවිල්ලේ ඒකාත්මික විය යුතුමයි.
    නමුත් මේ අසමඟිකම් හැමදාමත් වැපුරුවේ කාලකන්නි පක්‍ෂ දේශපාලනයයි.එය වෙනස් වන දාක රට -ජාතිය එකමුතු වේවි.