රැග් එකට කලින්

RabbaadaAiya

Member
Sep 29, 2017
8
1
0

පොන්නකම පේනවා ඉරාජ් සිද්දිය ගැන ලියන්න අලුතින් අකවුන්ට් එකක් හදාගෙන එන්න තරම් ජොන්ද පණ නැති කමින්....
තෝ වගේ පොන්නයෝ තමා ඉස්කෝල කාලේ ඉදන්ම රැග් එක කියලා තවත් එකෙක්ව මඩවන්න උගෙන් කන්න බොන්න තරම් මන්ද මානසික උන් ...
එක අකවුන්ට් එකකින් සිල් රෙදි පොරවගෙන ලොන්තපූස් ටෝක් දෙනවා මෙතන.
කොන්ද පණ නැති මරියා

ඈ යකෝ මගේ මාස ගානක් පරන එකවුන්ට් එක බෑන් කරපු නිසා මේක හැදුවේ. මේ හැත්ත කියනවා මම ෆේක් ලු.
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දේශපාලුවො ඇරුනම රටේ අනිත් තැන්වල ඉන්නෙ ඉතියෝපියාවෙන් ආපු එවුන්ද. ඇමති ඇරුනම රාජ්ය ආයතන ව‍යුහයම රන් කරනෙ උපාධිධාරියො තමයි බොල


    ඔව් ඔව්. උපාධිධාරියො කිව්වට දේශපාලකයන්ට ගොට්ට අල්ලන ලංකාවේ/ පිටරට උපාධි සහිත/රහිත සෙට් එක හදන සිස්ටම් එක තමා රටේ ක්‍රියාත්මක වෙන්නේ.
    රාජ්‍ය අංශයම රන් කරන්නේ පරිපාලන සේවයේ 5-6 දෙනෙකුයි ආර්ථික් විශේෂඥයෝ කියන දෙතුන් දෙනෙකුගෙනුයි. එයාලා සිස්ටම් එකේ ඇඩ්මින්ලා ...
    එයාලගේ ඇඩ්මින්ලා දේශපාලකයන්ගේ ක්‍රීම් එක. කොහොම උනත් ඔය ඇඩ්මින් කිව්ව අය බොහොමයකට ලෝකේ තැන් තැන්වල ගිහින් කරපු උපාධි නම් ඇති. මොන කිරීටයේ ගිහින් ආවත් වඩකරන්න ඕනේ ලොන්තපූස් දේශපාලුවන්ගේ අජෙන්ඩා වලට. :dull:
    අනිත් අය ටූල්ස් ඈස් ප සිස්ටම් ඩෙසිග්නේශන්ස්:lol:
     

    RabbaadaAiya

    Member
    Sep 29, 2017
    8
    1
    0

    ඔව් ඔව්. උපාධිධාරියො කිව්වට දේශපාලකයන්ට ගොට්ට අල්ලන ලංකාවේ/ පිටරට උපාධි සහිත/රහිත සෙට් එක හදන සිස්ටම් එක තමා රටේ ක්‍රියාත්මක වෙන්නේ.
    රාජ්‍ය අංශයම රන් කරන්නේ පරිපාලන සේවයේ 5-6 දෙනෙකුයි ආර්ථික් විශේෂඥයෝ කියන දෙතුන් දෙනෙකුගෙනුයි. එයාලා සිස්ටම් එකේ ඇඩ්මින්ලා ...
    එයාලගේ ඇඩ්මින්ලා දේශපාලකයන්ගේ ක්‍රීම් එක. කොහොම උනත් ඔය ඇඩ්මින් කිව්ව අය බොහොමයකට ලෝකේ තැන් තැන්වල ගිහින් කරපු උපාධි නම් ඇති. මොන කිරීටයේ ගිහින් ආවත් වඩකරන්න ඕනේ ලොන්තපූස් දේශපාලුවන්ගේ අජෙන්ඩා වලට. :dull:
    අනිත් අය ටූල්ස් ඈස් ප සිස්ටම් ඩෙසිග්නේශන්ස්:lol:

    අනේ ඇයි උබ එක එකාව සුද්ද කරන්නෙ. එතකොට ලංකාවෙ රාජ්ය ආයත වල ඉන්නෙවුන්ගෙ තියෙන චාටර් ඇටිටියුඩ් ඉක්කොටම වැරදි ඔය 5-6 දෙනා? :lol: නිදහස හම්බෙලා අවුරුදු 70 ගිහිල්ලත් ඔය මහා උගත්තුන්ට මුකුත්ම කරන්න බැරිද බන් සිස්ටම් වෙනස් කරන්න
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Oya Rag kaala ena ewunui Rag dunna ewunui Companies wala Job walata awama thamai Pattama Rag eka kanne. Dukath hithanawa Godak ewun gana seriously :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනේ ඇයි උබ එක එකාව සුද්ද කරන්නෙ. එතකොට ලංකාවෙ රාජ්ය ආයත වල ඉන්නෙවුන්ගෙ තියෙන චාටර් ඇටිටියුඩ් ඉක්කොටම වැරදි ඔය 5-6 දෙනා? :lol: නිදහස හම්බෙලා අවුරුදු 70 ගිහිල්ලත් ඔය මහා උගත්තුන්ට මුකුත්ම කරන්න බැරිද බන් සිස්ටම් වෙනස් කරන්න


    සුද්ද කරනවා නෙවෙයි.
    ඕනෙම සමාජයක එක්ස්පර්ට්ලා ගොඩාක් අතරින් ඉනොවේටර්ස්ලා ඉන්නේ සීමිත ප්‍රමාණයක්.
    ඉනොවේශන් කරන්නෙත් නත්නම් කරන අයට ඉඩකුත් නැත්නම් සිස්ටම් එක වෙනස් වෙන්නෙත් නෑ. රට ඔය කියන ආකාරයේ සුකිත මුදිත වෙන්නෙත් නෑ...
    සමාජයක් හරි මගට ගන්න නම් නායකත්වය වැදගත්.
    උපාධිය කියන්නේ යම්කිසි ක්ෂේත්‍රයක ලබාගත් න්‍යායික හා ප්‍රායෝගික දැනුමේ එක කේන්ද්‍රස්තානයක් මිසක එය නවෝත්පාදනය සඳහා ලැබුණු විශේෂ වරයක් නෙවෙයි.
    ඉනොවේෂන් කරන මිනිස්සුන්ව ප්‍රොමෝට් කරන යුතුකම/වගකීම සහිත නිලධාරියා ගේ කාර්ය භාරය තමා මම කලින් කිව්ව වැරදි සිස්ටම් එක නිසා නැති වෙලා තියෙන්නේ.

    ඉනොවේශන් එක භාන්ඩයක්ම විය යුතු නැහැ. එය සංකල්පයක් විය හැකියි. (ජපානේ දියුනු උනෙ සංකල්පයක් ඉනොවේට් කරලා. ඉතින් මේ රටේ සිස්ටම් එක බරපතල වැරදියි.
    ඒක ආයේ අලුතින් සුද්ද කරන්න දෙයක් නෑ. සමස්ත ජනයාගේම යම් යම් ප්‍රතිශතවලින් ම සඳහා වගකියන්න ඕනේ.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    රැග් එකට කලින්

    උස්සලා දැම්මෙ. ගොඩක් අයට වැදගත් වෙයි

    රැග් එක ගැන දැනගෙන කැම්පස්ගියොත් අපහසුතාවන්ට ලක් වෙන්න ඕනි නැහැ. මම මේ පෝස්ට් එක දැම්මෙත් අලුතෙන් කැම්පස් යන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. රැග් එක කියපු ගමන් මතකෙට ඉන්නේ අමානුෂික ෆීලින් එකක්. ඒත් ඇත්තටම රැග් එක සුන්දර අත්දැකීමක්. රජයේ විශ්වවිද්‍යාලවල හිටපු අය රැග් එක ගැන හොදට දන්නවා. පේරා හා තවත් විශ්වවිද්‍යාල කිහිපයක් ඇරුනුවිට අනිත් සියලු විශ්ව විද්‍යාලවල තියෙන්නෙ සාමාන්‍ය රැග් එකක්. පේරාදෙනියේ දෙන සමහර අමානුෂික රැග් ගැන මම මෙතන කියන්නෙ නැහැ. ඒවා මනුෂ්‍යයො විදියට අනුමත කරන්න බැහැ. අපි ඒක පැත්තකින් තියමු. අනිත් විශ්ව විද්‍යාලවල නම් ගොඩක් දුරට තියෙන්නෙ පොඩී පොඩි රැග්. සමහර ඒවගේ රැග් එකක් ඇත්තෙම නැහැ. සින්දු කියන්න, රගපාන්න වගේ පොඩි පොඩි ඒව මුලින්ම කරන්න දෙනවා. රූකඩ විදියට රගපාන්නත් වෙනවා. ඒක තමයි මරුම ආතල් එක. රැග් එක කාලෙදි සින්නො කියන විදියට ඉන්න ඕනි, නැත්නම් පනිෂ්මන්ට් කප්පරක් ලැබෙනවා. සිංග්ලිෂ් වචන කතා කරන්න බැහැ. ශුද්ධ සිංහලෙන් කතා කරන්න ඕනි. පාට වලට කියන්න ඕනි සායම් කියලා. ලැප්ටොප් එකට කියන ඕනි උකුල් පරිගණකය කියලා. විකාර ගොඩක් තියනවා.... ඇදුම් ගැනත් රැග් එකේදි බලනවා. ගොඩක් වෙලාවට කෙල්ලො තමයි වැඩේ අල කරගන්නෙ. කටගහගෙන ගියොත් දරුණු රැග් ලැබෙනවා. ගැනු ලමයින්ට ගවුම්, පිරිමි ලමයි කලිසම් සහ ෂර්ට් අදින්න ඕනි. අනම්මනන් සෙරප්පු දාන්න බැහැ. බාට 2ක් දාන්න ඕනි. කොල්ලො නම් කොන්ඩෙ නෝට් ගහන්න ඕනි. කැම්පස් යන්න කලින් ඇදුම් පැලදුම් , කොන් ඩේ මේ විදියට හදා ගෙන යන්න. එතකොට අවුලක් ඇත්තෙම නැහැ. මුල්ම දවසේ සින්නො මොකක් හරි වැරද්දක් අල්ල ගත්තොත් උබ පස්සේ දිගින් දිගටම පන්නනවා. අනික කිසි වෙලාවක කට ගහගෙන යන්න එපා. මොනවා කිව්වත් ඉවසපන්. එහෙම කියන අයට හොද රැග් දෙනවා. ඒව ගියාම බලා ගන පුලුවන් . එහෙම කරන්නෙ සමහරු හිතන් ඉන්නේ එයාලා තරම් පොරක් නැහැ කියලා. ඒවගේ අය තමයි මේකෙන් හොදට මට්ටු වෙන්නෙ. ආර්ථික අපහසුතාවාක් නැත්නම් රජයේ කැම්පස්වල හොස්ටල්වල නම් ඉන්න හිතන්නවත් එපා. අසහන් රැග් ඔක්කොම තියෙන්නෙ මෙතන තමයි. ගැහැනු පිරිමි භේදයක් නැතුව අසහන රැග් දෙනවා. සමහ්‍ර හොස්ටල්වල අලුත් ආපු අයට යට ඇදුම් ඇදීම තහනම්. කෙල්ලො කොහොම ඉන්නවද මන් දා. කොල්ලොන්ත නම් සිවිල් පිට ඉදලා පුරුදුයි. ෂේව් කරන්නත් තහනම්. ඇදුම් ගලවලා චෙක් කරන්නෙ. කවදාවත් නොබීපු කොල්ලොත් හොස්ටල් හිටියාම බේබද්දො වෙලා තමයි නතර වෙන්නේ. අනිත් වැදගත් දේ තමයි කුණුහරුප දැනගෙන ඉන්න. කවුරුත් මේවා දන්නවා. අනිත් දේ තමයි පොත් ගුල්ලා වගේ , පින්ගුත්තරයා වගේ ඉන්න එපා. එහෙම ඉන්න උන්ට අලයො කියලා තමයි කාඩ් එක වැටෙන්නෙ. පොඩී සිද්දියක් මම මේත් එක්කමකියන්නම්. එක්තර බැජ් එකක , අයිලන්ඩ් රැන්ක් දාලා ආපු අලයෙක් හිටියා. මුගේ මූනෙ කිරිමයිල් ගහක්වත් නැහැ. කොටින්ම වැලක් බලාලා ටැක්ටරේ පැදලවත් නැහැ. මුට සින්දුවක් කියන්න කිව්වම මානව හිමිකම් ගැන කියලා ලොකු සද්දයක් දැම්මා. එතනදි හොද පනිෂ්මන්ට් එකක් දුන්න. එදා රැ හොස්ටල් එකා ගියා සින්නො ටික මූ බලන්න. මූ තනීකරම පොතේමයි ඉදලා තියෙන්නෙ. කිසි සමාජ දැනීමක් නැහැ. මුට එදා රැ අතේ ගහන රැග් එකක් දුන්නා. පලවෙනි පාර නිසා මරු සීන් ගොදක් වුනා. ඔක්කොම කියන හොදනැහැ. කෙල්ලොත් ඉන්නවනේ. ජේවීපී අන්තරේ ඇවිල්ලා පොරටෝක් දෙයි. පෝස්ටර් අන් ද ගනියි. ඒවා ගනන් නොගෙන පාඩුවේ ඉදපන්. ඒ ඉන්නේ කැම්පස් එකේ ඉන්න ඉගන ගන්නෙ නැතිම, අනිත් උන්ට ඉගන ගන්න දෙන්නෙත් නැති කලාකණ්ණී සෙට් එකක්.
    තව දෙයක් කියන්නම ඕනි, පුද්ගලික විශ්ව විද්‍යාලවාට බැන බැන ෆේස්බුක් එකේ පොස්ට් දාන්නත් එපා., ඒවා බොරු වැඩ. ගොඩක් පුද්ගලික විශ්ව විද්‍යාල UGC approval එක අරන් තියෙන්නෙ, ඒවගෙ ඉන්නෙත් degreeතියන මහාචාර්යවරු. සමහර ලෙක්චර්ස්ලා අපේ ලෙක්චර්ස් කට් කරලා ගිහින් සල්ලි වලට ලෙක්චර්ස් කරන්නෙත් ඕවගේම තමයි. මේ ගැනත් හොදට මතක තියා ගන්න.


    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. රැග් එක ගිහින් විදපන්. අමානුෂික රැග් ලැබුනොත් සොරි තමයි.
    බොරු කතා
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    අනම්මනන් සෙරප්පු දාන්න බැහැ. බාට 2ක් දාන්න ඕනි. කොල්ලො නම් කොන්ඩෙ නෝට් ගහන්න ඕනි.
    Stone age things! Minissu adum adinne ban thamange pahasuwata misak eka ekata ona widiyata nemei