රැග් එකට නොයා ඉන්න එපා...අපිට අදටත් කට්ටිය එකතු උනාම කියලා හිනා වෙන්න පුළුවන් අතීතය ඒක තමා..ඒ කාලය හරිම සුන්දරයි..කරපු පිස්සු වැඩ මතක් වෙනකොට දැනුත් හිනා යනවා...
අනික රැග් එකේ ලොකු දෙයක් තියෙනවා...එතනට එන්නේ එක එක ළමයි...හැම පළාත් වලින්ම..එක එක තරාතිරම් වලින්..රැග් එක නිසා ඒ ඔක්කොම එක යාළුවො ගොඩාක් වෙනවා..ඔක්කොමගෙම නම්, කාර්ඩ් මතක හිටිනවා...
හිතන්නකො..අපි ක්ලාස් යනවා විදිහට කැම්පස් ගියොත් කවදාවත් බැච් එකේ ඉන්න ඔක්කොම අදුනනවද?තමන් හැමදාම එකම යාලුවෙක් එක්ක ඉදීවි...එයාගේ විස්තර විතරයි දන්නෙත්..ඒත් රැග් එකත් එක්ක මුලු බැච් එකේම ළමයින්ගේ විස්තර දැන ගන්නවා.තව ගොඩාක් දේවල් රැග් එකෙන් ගන්න පුලුවන්...ඒ රැග් එකේ හොද පැත්ත..
අනිත් එක රැග් එක ශාරීරිකව දෙනවා නම් ඒක කොහොමත් අනුමත කරන්න බෑ..සමහර අය අළුත් ළමයි මානසිකව වට්ටනවා..ඒක නම් කොහෙත්ම අනුමත කරන්න බෑ...රැග් කරන අයත් ඒක දැන ගන්න ඕනේ...
ඕක තමා රැග් එකේ තියෙන හොද හා නරක.කොහොම උනත් මේ පාර කැම්පස් සිලෙක්ට් වෙච්ච නංගිලා මල්ලිලා රැග් එකට බයේ ඒ කාලේ නොගිහින් ඉන්න එපා..ඒක ඔයාලගේ ජීවිතේ සුන්දර මතකයන් පිරිච්ච්ච කාලයක් වෙනවා නොඅනුමානයි.