රැග්

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    රැග් සීසන් එකේ දි අවුලක් නොවෙන්න උපදෙස් ටිකක් දෙන්න.
    දැන් බාල අයටත් උඩ බැච් එකේ උනොත් අයියා අක්කා කියල කතා කරන සිස්ටම් එක නැද්ද
    Moko une giyata passe update ekak deepan
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,944
    1
    15,343
    113
    රැග් සීසන් එකේ දි අවුලක් නොවෙන්න උපදෙස් ටිකක් දෙන්න.
    දැන් බාල අයටත් උඩ බැච් එකේ උනොත් අයියා අක්කා කියල කතා කරන සිස්ටම් එක නැද්ද
    පරණ එකක් 😂
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අපෝ බන් ඕවා හිතහිත යන එවුන්ට තමා සේරම මරාල පාත්වෙන්නේ.මමනම් වැඩිය කතාවට ගියේ නෑ, කතාවට ගියත් යටහත් පහත් නැතුව පොඩි කයියක් දාල හිටිය. එකදවසක් ඩොටෙන් ආපු එකෙක් ඇහුවා අඩෝ උබ මොකෝ ලොකු ලයින්ද කියල. මමකිව්වා ලොකු ලයින් නම් නෑ මගේ පාඩුවේ මම ඉන්නවා කේස් ඇද්දොත් නිකන් ඉන්නෙත් නෑ කියල. වැඩිය රගන්නෙත් නැතුව, නෝන්ජල් වෙන්නෙත් නැතුව හිටියම කිසි එකෙක් එන්නේ නෑ අවුලක් වෙන්න.
    samahara ewun innawa un rag wena eka porak wenna puluwan kiyala hithana.