රැජිනට ඇන්දා ❤️❤️❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,894
    40,015
    113
    Homagama
    රැජිනට ඇන්දා සින්දුව

    හැමදේම ලස්සනට කරලා තියනවා. හරිම කලාත්මකයි. පොඩි කාලේට නිතැතින්ම ගියා. අන්තිමේදි සින්දුව නැවතුනාට දුක හිතුනා. කාලෙකට පස්සේ එහෙම සින්දුවක් සෙට් වුනේ.

    දන්නවා ටිකක් පරණයි කියලා. නමුත් ආස නිසා දැම්මේ.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,543
    113
    Lankawe
    Queen Elizabeth GIF
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රැජිනට ඇන්දා සින්දුව

    හැමදේම ලස්සනට කරලා තියනවා. හරිම කලාත්මකයි. පොඩි කාලේට නිතැතින්ම ගියා. අන්තිමේදි සින්දුව නැවතුනාට දුක හිතුනා. කාලෙකට පස්සේ එහෙම සින්දුවක් සෙට් වුනේ.

    දන්නවා ටිකක් පරණයි කියලා. නමුත් ආස නිසා දැම්මේ.

    මමත් ආස සින්දුවක්. දැන් මේ වගේ සින්දු හැදෙන්නෙම නැහැ.
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,691
    8,241
    113
    Apoooooooo moonawda ban me ???? Eminem ge songs ahana apita me Adu kule songs ??? AMAL Dumal / pita kawarelu......... Goo ooi
     
    • Haha
    Reactions: Boole