ගොඩක් අය රැජින රැජින කිව්වට, හරි වචනය තමයි රැජන
emoji diaries Well-known member May 26, 2020 12,820 39,771 113 Homagama Sep 9, 2022 #1 ගොඩක් අය රැජින රැජින කිව්වට, හරි වචනය තමයි රැජන
batwise Well-known member Aug 28, 2020 8,510 15,883 113 111 Gotham batman.com Sep 9, 2022 #3 ඔව් නේ. මන් හිතුවේ ඉස්සර printing mistake එකක් කියලා. පස්සේ අර මොකද්ද ශබ්දකෝෂයේ බැලුවාම තේරුනේ Reactions: emoji diaries