රැජින මාක් පාස්පෝට්...

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
රැජින මාක් පාස්පෝට්...

රැජින මාක් පාස්පෝට් කෝටි ගණන්වලට ගන්නා ජාවාරමක්

ශ‍්‍රී ලංකාව එංගලන්තයට යටත්ව සිටි සමයේ භාවිතා කල විදේශ ගමන් බලපත් කෝටි ගණන්වලට මිලදී ගැනීමේ ජාවාරමක් සම්බන්ධ තොරතුරු හෙළිව තිබේ.

පෞරාණික වටිනාකමකින් යුත් එම කාලයේ ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් සොරකම් කර එය රුපියල් කෝටි තුනකට විකිණීමට තැත් කළේ යැයි ද අන්සතු විදේශ ගමන් බලපත‍්‍රයක් අනවසරයෙන් ළඟ තබා ගත්තේ යැයි ද කියන හත් දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම කර ඇත.

Source

පහුගිය ටිකේ මේකෙ එකෙක් පාස්පොර්ට් තියනවද කියල ඇහුව නේද... :angry:
 
  • Like
Reactions: Lewke

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බම්ප් කවුරුහරි කුඩු ගජ විකුනන්නේ නැතුව හොරකම් කරන්නේ නැතුව
    පුරාවස්තු විකුනන්නේ නැතුව මොනකලත් අපිට මොකෝ බන්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Parana passport ekak thibunath visi karala danavane kunu godata. Ehema nathnam kalak yanakota dirala yanavane. Anika srilankava balen kapu suddhonge passport visi karanava arenna vena monava karannadha ? Ehev eke Ahinsaka minihek mariccha suddekge visi karana passport eka sell kirime varadha kumakkdha ??
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Parana passport ekak thibunath visi karala danavane kunu godata. Ehema nathnam kalak yanakota dirala yanavane. Anika srilankava balen kapu suddhonge passport visi karanava arenna vena monava karannadha ? Ehev eke Ahinsaka minihek mariccha suddekge visi karana passport eka sell kirime varadha kumakkdha ??

    mmmmm
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක කරන්නෙ හොරකං කරපු පරන පාස්පෝට් එකක් හොයාගන්නයි හොරාව අල්ලගන්නයි ලු.
    ඉල්ලං පුකේ ටිංකිරි :lol: