රැජින මාක් පාස්පෝට්...
රැජින මාක් පාස්පෝට් කෝටි ගණන්වලට ගන්නා ජාවාරමක්
ශ්රී ලංකාව එංගලන්තයට යටත්ව සිටි සමයේ භාවිතා කල විදේශ ගමන් බලපත් කෝටි ගණන්වලට මිලදී ගැනීමේ ජාවාරමක් සම්බන්ධ තොරතුරු හෙළිව තිබේ.
පෞරාණික වටිනාකමකින් යුත් එම කාලයේ ශ්රී ලංකා ගමන් බලපත්රයක් සොරකම් කර එය රුපියල් කෝටි තුනකට විකිණීමට තැත් කළේ යැයි ද අන්සතු විදේශ ගමන් බලපත්රයක් අනවසරයෙන් ළඟ තබා ගත්තේ යැයි ද කියන හත් දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප නියම කර ඇත.
Source
පහුගිය ටිකේ මේකෙ එකෙක් පාස්පොර්ට් තියනවද කියල ඇහුව නේද...