රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

Anil1984

Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ප්‍රකට නම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

    අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මෙම වාරණ නියෝග කර ඇත.

    ඒ අනුව කොටුව පොලිස් වසම තුළ පුද්ගලයන් ඒකරාශී කරමින් සිදු කරන උද්ඝෝෂණ වලක්වන්න ලෙස ඉන් නියෝග කරයි.



    https://lankacnews.com/රැට්ටාට-අධිකරණයෙන්-නියෝග/
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රනිල අගමැති වුන ඵකේ ඕකට ෂොට් ඵක දෙන්න තියෙන්නේ උගෙ පිටින් යන්න..😆😆😆😆
     
    • Haha
    Reactions: sakuntha1996

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    Magistrate is (in)famous Elephant owner? who was accused of keeping an Elephant without licence and BASL requested not to be posted to such an important court?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රනිල අගමැති වුන ඵකේ ඕකට ෂොට් ඵක දෙන්න තියෙන්නේ උගෙ පිටින් යන්න..😆😆😆😆

    ow gothabaya ponnaya dunna shot serama nondi wela hath pole gagaena iwarai ( thajudeen, lasantha) thawa kotanna puluwan