රැට්ටා අත්අඩංගුවට…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.​

    ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.​

     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මෙි වගෙ අවජාතක පාහර බල්ලෝ තමයි යූ ටියුබ් ගහගෙන මිනිසුන් කුලප්පු කලේ..
    මුං මොන අද්යාපනයක් වත් නැති පාදඩයො
    මුංට රජ කාලෙ දඩුවම් දෙන්න ඕනෑ ……රැට්ටා නෙවෙයි මූ ගූ බෙට්ටා……..