කලින් එකත් හැක් වෙලා කියල අලුත් එකක් හදාගත්තා.
දැන් ඒ චැනල් එක පේන්නවත් නෑ. මෝඩ සිංහලුන්ට මතක නෑනේ , මූ එක විකුනලත් හොද ගානක් ගන්න ඇති. රැට්ට බැට්ටගේ ගල් කොල්ලො ටික මේකේ ඉන්නවනම් පෙන්වපං ඌට ,ඔය වගේ චාටර් මාකටින් වලින් ෆේමස් නොවි හොද කන්ටෙන්ට් ටිකක් කරල ගොඩ යන්න කියල