රැට්ටා ආයෙත් hack වෙලා නේද

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,741
    9,071
    113
    ඌට පඩයක් ගියත් හැක් වෙනව. පව් ඉතින් කොල්ල. ලොකු ෆෑන් කෙනෙක්නම් නෙවේ, උගෙ කන්ටෙන්ට් නම් ගූ හැත්තෑවයි.
     

    එළ බුවා

    Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    කලින් එකත් හැක් වෙලා කියල අලුත් එකක් හදාගත්තා. දැන් ඒ චැනල් එක පේන්නවත් නෑ. මෝඩ සිංහලුන්ට මතක නෑනේ , මූ එක විකුනලත් හොද ගානක් ගන්න ඇති. රැට්ට බැට්ටගේ ගල් කොල්ලො ටික මේකේ ඉන්නවනම් පෙන්වපං ඌට ,ඔය වගේ චාටර් මාකටින් වලින් ෆේමස් නොවි හොද කන්ටෙන්ට් ටිකක් කරල ගොඩ යන්න කියල ;)

    https://www.youtube.com/channel/UCBZiq3uG_RwzOB2s_3Br75Q
    here you go.. :)
     
    • Like
    Reactions: lilman and D_Mad

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :rolleyes: මමනම් ඔය ගොබිල ජෝකර්ලගෙ වීඩියෝ බලන එක නැවැත්තුව. මුන් මුලදි අවුලක් නැතුව නැග ගෙන එනව, සබ්ස් ගහල වටේ උන් මුන්ව උඩ තියනකොට මුන්ට වලිග අං තට්ටු එන්න පටන් ගන්නවා. කැරිම ලොකුවක් ගහන්නෙ මුන්ගෙ ඔලු වලට. අනිත් උන් වස්තිල. ඉස්සරනම් මුන්ගෙ වීඩියෝ එකක් නෑර බලල ඇති, දැන්නම් සගෙස්ට් වෙලාවත් එන්නෙ නෑ මුන්ගෙ ඒවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුන්ගේ ඒවා hack කරන්න hacker ලට පිස්සුද. මුන් හින්දා තමයි හැම දේම විහිළු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට ආගමයි, අධ්‍යාපනය, සමාජය, දේශපාලනය හැම දේම විහිළු.
     
    • Like
    Reactions: ushan sampath

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    මුන්ගේ ඒවා hack කරන්න hacker ලට පිස්සුද. මුන් හින්දා තමයි හැම දේම විහිළු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට ආගමයි, අධ්‍යාපනය, සමාජය, දේශපාලනය හැම දේම විහිළු.
    100% atta kathawa..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    මුන්ගේ ඒවා hack කරන්න hacker ලට පිස්සුද. මුන් හින්දා තමයි හැම දේම විහිළු වෙලා තියෙන්නේ. මිනිස්සුන්ට ආගමයි, අධ්‍යාපනය, සමාජය, දේශපාලනය හැම දේම විහිළු.
    Atta kathawa bn munge me channel hack karala monawa kiyala karannada