රැට්ටා බෙට්ටා ට මොකද වෙලා තියෙන්නේ?

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    humata hithanna puluwan මම kale kiyala. මම kiyana aya laksha ganak ekathu wela අපි kiyana force eka ewith thama oka ettatama une.
    kemathi nam මම kiyapan. kemathi nam අපි kiyapan. oya dekama hari
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,377
    13,285
    113
    33
    ෆින්ලන්ඩ්
    සද්ද නැතුව හිටියේ සල්ලි Account එකට ආපු විදි හොයයි , කුදලන් යයි කියල. දැන් දන්නවා උන් ඔක්කොම SAFE කියල. කොත්තු, මැණික්, අප්පච්චි, ඉරාජ්, රට්ට , හුට්ට ඔක්කොම.

    දැන් මිනිස්සු ආයේ අරගලයක් අදින්න කියල මුට Fund කරනවා ඇති. මු දැන් තියෙන වතාවර්නය එක්ක හොද ගානක් කොටා ගනී. උන්දියල් උන, වාහන business, unp business මැනස් , ඇවන් ගාර්ඩ් , මැති ඇමති වරු fund කරනවා. මු මුට්ටිය දාලා ගාන කඩාගන්න බලන්නේ.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,310
    10,618
    113
    බයි හදවත් වේදනාවෙන් පිරිච්ච දවසක් අද 😂
    රැට්ටා කියන ක්‍ර්‍රින්ජ් පොන්නයව මට ඒ කාලේ ඉදන්ම පේන්න බෑ. අපිත් අරගලේට ගියා..ඕකව දැක්කෙවත් නෑ.. මූ නිකන් ඒකේ ක්‍රෙඩිට් එක තනියෙන් ගන්න හදන්නේ..

    බයි හදවත් වේදනාවෙන් පිරිච්ච දවසක් අද 😂

    image.png

    බනිද්දි අවුල් වගේ නම් මූන බලන් අතේ පාරක් ගහපන්:P
    ------ Post added on Jul 9, 2025 at 1:22 PM
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,927
    113
    kandy
    අපි ශ්‍රී ලංකා පොලිසියෙන් ..
    අපි ඔයාව අත් අඩංගුවට ගන්නවා .. :lol: :lol: :lol:


    මතක් වෙනවා නම් උබේ මතකේ හොදයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    රැට්ටා කියන ක්‍ර්‍රින්ජ් පොන්නයව මට ඒ කාලේ ඉදන්ම පේන්න බෑ.

    ඉතින්?

    අපිත් අරගලේට ගියා..ඕකව දැක්කෙවත් නෑ..

    ඉතින්?

    මූ නිකන් ඒකේ ක්‍රෙඩිට් එක තනියෙන් ගන්න හදන්නේ.

    ඉතින් උබත් ගනින්. මම එපා කිව්වද?
    ක්‍රෙඩිට් බැරිනං උගේ කටට ගනින් 😂

    බනිද්දි අවුල් වගේ නම් මූන බලන් අතේ පාරක් ගහපන්:P
    ------ Post added on Jul 9, 2025 at 1:22 PM

    උබට නං එහෙම අතේ ගහන්න ඕන වෙලා වගේ.
    ඒකනෙ ත්‍රෙඩ් දාගෙන, උගේ පොටෝ දාගෙන කෙඳිරි ගාන්නෙ 🤭
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මොනා උනත් අරගලේ සංක්‍රාන්ති කාලේ පොඩි ගැප් එකක් මූ ප්‍රමුක වෙලා පිරෙව්වා.