රැට කඩෙන් කෑම

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කාබ්සුත් නැති, තෙලුත් නැති, පිටිත් නැති, බඩත් පිරෙන???
    ලොකු කැකිරි ගෙඩියක් කාහන් ලුනු ටිකක් ඉහගෙන

    සමහර පොට් වල තියනව එලවලු ටිකක් තම්බල, බිතරයක් එක්ක තියල, ලුනු ගම්මපිරිස් පොඩ්ඩක් දාල + බ්ලැක්කොෆි
    බිත්තර ආප්ප 2ක් + කෙසෙල් ගෙඩි සමග + බ්ලැක්කොෆි
    ටූන චන්ක් ටින් 1ක් (තායි ඉම්පොටඩ් එක. මෙක 700ක් වගෙ වෙනව), කෙහෙල් ගෙඩි 1ක් + බ්ලැක්කොෆි
    පරලු පාන් පති2යි, මාමයිට් + තම්බපු බිත්තර + බ්ලැක්කොෆි

    මන් කෑවෙ ඔව්ව තම කාලයක්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඉදි ආප්ප + කිරිමාළු හොදි + සම්බෝල
    නිකන් ආප්ප + බිත්තර ආප්ප + සම්බෝල
    මුං ඇට + පොල් + සම්බෝල
    😁

    My recommendation: watermelon 🍉
    aappa yeast honda na neda? bittara appa kanawa man 4k wage kanna one. aul wage kiyala hithenne matanam
    කාබ්සුත් නැති, තෙලුත් නැති, පිටිත් නැති, බඩත් පිරෙන???
    ලොකු කැකිරි ගෙඩියක් කාහන් ලුනු ටිකක් ඉහගෙන
    :baffled: :baffled: :baffled:
    සමහර පොට් වල තියනව එලවලු ටිකක් තම්බල, බිතරයක් එක්ක තියල, ලුනු ගම්මපිරිස් පොඩ්ඩක් දාල + බ්ලැක්කොෆි

    බිත්තර ආප්ප 2ක් + කෙසෙල් ගෙඩි සමග + බ්ලැක්කොෆි
    ටූන චන්ක් ටින් 1ක් (තායි ඉම්පොටඩ් එක. මෙක 700ක් වගෙ වෙනව), කෙහෙල් ගෙඩි 1ක් + බ්ලැක්කොෆි
    පරලු පාන් පති2යි, මාමයිට් + තම්බපු බිත්තර + බ්ලැක්කොෆි

    මන් කෑවෙ ඔව්ව තම කාලයක්
    black coffee bonna ba balu thadiyo raa ita passe ninda yanne na.. :no:

    math baluwe paan pethi 3 with boiled eggs or bittara aappa thamai final decision :rolleyes:
     
    • Sad
    Reactions: Geshi95

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    aappa yeast honda na neda? bittara appa kanawa man 4k wage kanna one. aul wage kiyala hithenne matanam

    :baffled: :baffled: :baffled:

    black coffee bonna ba balu thadiyo raa ita passe ninda yanne na.. :no:

    ado no
    math baluwe paan pethi 3 with boiled eggs or bittara aappa thamai final decision :rolleyes:

    හෙල්දි කියන්න බැ ඉතින්
    ඒත් බත් කෙලිනවට වඩා හොදයි

    කෙහෙල් කියන්නෙ හයි කැලරි කෑමක්

    ෆ්‍රිජ් එකක් තියනව නන්, සැලඩ් එකක් හදාගන්න පුලුවන්,
    එකට බිත්තයක් තම්බල ගත්තම වැඩෙ complete
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    fucked up country with a fucked up food culture

    bath bara wadi bung raata, also rice and curry naa godak than wala raata, thibbath ithuru wechcha jarawa thamai
    ------ Post added on Jan 21, 2024 at 11:29 PM

    ඉන්න පැත්ත කොහෙද ? මන් ලංකාවේ ඉන්න කාලේ නං ඉන්න තැනට කිට්ටුව ගෙයක් දෙකක් හොදට ආස්සරේ කරනවා. පිරිසිදු වගේ ගේකට සල්ලි දීලා රෑට කෑම එකක් ගන්න පුළුවන් විදියට කතා කරගන්නවා. උන්ටත් අකමැත්තක් නෑ මම ඔෆ් වෙලා එද්දී එළවලු/හාල් වගේ දෙයක් ගෙනත් දෙනවා. බත් කිලෝ ගණන් ගිලින්න යන්න ඕනේ නෑනේ. හැන්දක් දෙකක් දාගත්තම ඇති