රැට නින්ද යන්නේ නැති වෙන්න...

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    උබ නිදාගත්තේ නැති උනොත් වෙන්නේ ඒ කෙල්ල නිදිමත හැදෙනකන් msgs කරලා."මන් යනවා" කියල ගිහින් නිදාගනී.එතකොට උබට නිදිමත නෑ.උබ ඒ නිසා 1,2 වෙනකන් ඉදලා නිදාගනී.ඕක කාලයක් ගියාම උබට රෑ වෙනකන් නින්ද යන්නෙ නෑ ඒ කෙල්ල හිටියත් නැතත්..ඊට පස්සෙ උබට හොයන්න වෙනවා "මචන් රෑට නින්ද යන්නෙ නෑ බන් ක්‍රමයක් කියපන්කො"
     
    Last edited: