රැට_නිදි_වරණ_18+

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    එහෙනම් මලකඩයෝ ටික ආයෙත් රැට සෙට් වෙමු........සවස්ති සිධම් .....

    මෙම නයිට් කඩේ සැම දිනකම රාත්‍රී 10ට විවුර්ත වන අතර ...උදැසන 6ට වසා දමනු ලැබේ....

    මිට

    සභාපති

    ane palayan yako yanna:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    එහෙනම් මලකඩයෝ ටික ආයෙත් රැට සෙට් වෙමු........සවස්ති සිධම් .....

    මෙම නයිට් කඩේ සැම දිනකම රාත්‍රී 10ට විවුර්ත වන අතර ...උදැසන 6ට වසා දමනු ලැබේ....

    මිට

    සභාපති

    ඉතිං බං අපිට රෑ වෙද්දී තොට දවල්නේ බං
    මට දියණ උපසභාපතිකමක් හොඳ හිතින්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතිං බං අපිට රෑ වෙද්දී තොට දවල්නේ බං
    මට දියණ උපසභාපතිකමක් හොඳ හිතින්

    ඉල්ලුම්පත්‍ර යොමු කිරීම තවම අරබා නැත....අද්‍යාශ මණ්ඩලය අද කැදවලා තීරණය කරන්න ඕනි...:yes::yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉල්ලුම්පත්‍ර යොමු කිරීම තවම අරබා නැත....අද්‍යාශ මණ්ඩලය අද කැදවලා තීරණය කරන්න ඕනි...:yes::yes:
    මට භාන්ඩාගාරිකකම දියන්:cool::cool: