රැට_නිදි_වරණ_18+

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි මැස්සෝන්ට උඩ යන්න බැරිද .. ;);)

    කඩුව රබර්ද? :rofl:

    ඔයාට හොට්ටා කියනවද මෙයා.:no:..අර හොටු කිලර්ට කිව්වෙ අනේ.. :yes:

    දැන් ඔය මැස්සොයි ...හොට්ටෝයි....පොල්කිච්චියෝයි.....සින්දු අහනවද? නැත්තන් මෙතන මරා ගන්නවද?:angry::angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rolleyes::rolleyes: කවදා ඉදන්ද බං උබේ ගැනු ළමයා මගේ ප්‍රයිවට් සේකට්‍රි උන දවසේ ඉදන්ද :P:P

    :angry::angry::angry::angry::angry::angry:

    u know me

    ගැනද කියන්නේ....??????:sorry::sorry::sorry::sorry::sorry:

    එයාගේ කැරැට්ටුව හොද නැති නිසා සේවයෙන් පහ කළා....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් ඔය මැස්සොයි ...හොට්ටෝයි....පොල්කිච්චියෝයි.....සින්දු අහනවද? නැත්තන් මෙතන මරා ගන්නවද?:angry::angry::angry::angry:

    :( secretary ohoma Sara wenawada boss la ?:sorry:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    වඩේ බදිනවා...

    තව වඩේ plate එකක් ගෙනෙන් මචන්

    parippu+vade+recipe.JPG
    liqprod100151_2.jpg

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ඔයාට හොට්ටා කියනවද මෙයා.:no:..අර හොටු කිලර්ට කිව්වෙ අනේ.. :yes:

    ඉතින් සුදු මගේ පොස්ට් එකල කෝට් කලාම මන් හිතුවේ මට කියලා... ඔයා පට්ටකට වෙලා ඉන්න පැට්ටෝ මන් හොට්ටා ගැන බලාගන්නම්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉතින් සුදු මගේ පොස්ට් එකල කෝට් කලාම මන් හිතුවේ මට කියලා... ඔයා පට්ටකට වෙලා ඉන්න පැට්ටෝ මන් හොට්ටා ගැන බලාගන්නම්

    :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    :love::love::love::love::love::love:

    :( secretary ohoma Sara wenawada boss la ?:sorry:

    ;););););) අනිත් උන් දෙන්නට බැන්නේ ....උයා ඉතින් මගේ පොල්කිච්චිනේ....:love::love::love:

    කොහෙද යන්නේ හිටු.....

    heee eilakiri night bros :D:D:P laa kohomadaa kaudaa ineeee :rolleyes::rolleyes:

    මමයි අරුන් හතර දෙනයි බන්.....