රැට_නිදි_වරණ_18+

dishanwis

Well-known member
  • R4ytUOZ.jpg

    kohomadaa ban mechchara hodata malu pan eika gannee :confused:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    happata bola gasa kama hadannath dannawada :D:D good youtube daa obee teacher ban

    අනේ මු හදන කැම. අහවල් එක්කෙනා හදල දෙන ඒවා මු හොදට ගිලිනවා නම් ඇති :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ ඔහාට වෙලා කන එක ඇරෙන්න වෙන වැඩක් කරන නැ වගේ
    එළ එළ
    හැබැයි රේප් කපනවා මොකද උබ මගේ බඩගින්න වැඩි කළා :P

    :cool::cool::cool::cool::cool:

    R4ytUOZ.jpg

    kohomadaa ban mechchara hodata malu pan eika gannee :confused:

    රහස් වට්ටෝරුවක්.....(කිබුලා අයියගේ )

    අනේ මු හදන කැම. අහවල් එක්කෙනා හදල දෙන ඒවා මු හොදට ගිලිනවා නම් ඇති :rofl:

    :angry::angry::angry::angry::angry::angry::angry:

    හලෝ නුවන් ....කොහොමද මචන්....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :cool::cool::cool::cool::cool:

    රහස් වට්ටෝරුවක්.....(කිබුලා අයියගේ )

    okanee machan koo apita kiyanneth naddaa matath hadanna asai :rolleyes::rolleyes::yes:

    link එක තියෙනවා බන් ත්‍රෙඩ් එකේ දාලා.....කම ජාති ගොඩක් තියෙනවා.....හදපන්...ගැනුන්ගේ ලොකුකම් බලපු කාලේ ඉවරයි....:cool::cool::cool::cool:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    link එක තියෙනවා බන් ත්‍රෙඩ් එකේ දාලා.....කම ජාති ගොඩක් තියෙනවා.....හදපන්...ගැනුන්ගේ ලොකුකම් බලපු කාලේ ඉවරයි....:cool::cool::cool::cool:

    සුපිරිම කෑම ටිකක් හදන හැටි තියනව ඔකේ
    එත් තාම එකක්වත් හදලා නම් නැ
    ලගදීම ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ
     
    dishanwis

    Well-known member
  • link එක තියෙනවා බන් ත්‍රෙඩ් එකේ දාලා.....කම ජාති ගොඩක් තියෙනවා.....හදපන්...ගැනුන්ගේ ලොකුකම් බලපු කාලේ ඉවරයි....:cool::cool::cool::cool:

    :D:D try eikak denna onee malu banis tthama case oba plaster paris wath dammadaa ohoma einnaa araa appa walata dannee :D
     
    dishanwis

    Well-known member
  • සුපිරිම කෑම ටිකක් හදන හැටි තියනව ඔකේ
    එත් තාම එකක්වත් හදලා නම් නැ
    ලගදීම ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ

    wifaree apu wama thama wada pennanth eikaa koranawaa :D soon
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    link එක තියෙනවා බන් ත්‍රෙඩ් එකේ දාලා.....කම ජාති ගොඩක් තියෙනවා.....හදපන්...ගැනුන්ගේ ලොකුකම් බලපු කාලේ ඉවරයි....:cool::cool::cool::cool:

    උබ බැදලාද,,:cool:
    හැමවෙලාවේම ඔය ටිකම කකා ඉන්නත් බැහැනේ බන් ...
    :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :D:D try eikak denna onee malu banis tthama case oba plaster paris wath dammadaa ohoma einnaa araa appa walata dannee :D

    :P:P:P:P:P

    :)
    ඉන්නවා මචෝ ,,,
    උබ මාළු බනිස් හදලා තියන ලස්සන දැක්කහම හදන්නම හිතෙනවා බන්.
    :love:

    හදපන් හදපන්....එක ලේසි

    wifaree apu wama thama wada pennanth eikaa koranawaa :D soon

    :yes::yes::yes::yes:එල එල.....මතක අටුවා ෆොටෝ ටිකක් දාපන් අපිටත් බලන්න....එළවලු රොටිත් හදපන්.....
     
    dishanwis

    Well-known member