රැප් රැල්ල

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    උබ එදා දුන්න ලින්ක් එකෙන් මුගේ ඔක්කොම සින්දු ටික ඇහුව පට්ට බන් එක කුනුහබ්බයක් නෑ
    11.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    :lol::lol::lol:

    කදුල දුක ඉවතට දමලා
    සතුට ලන්කරගමු හිතලා
    දුකට පල නැහැ තව අඩලා
    නව දිවියකට මග සැදිලා. .

    සතුට හිතට අරන් දුක ගහපන් නිමලා. .
    කදුල නෙතට උනන් නෑ මම ගැහුවේ පතට නමලා. . ඉබලා. .
    මේක ජාති පුතේ බෙහෙතකට සදහටම බැරිනම් මොහොතකට. . :D

    අහසේ දෙවියෝ නෑ හිටියනම් පොලවේ ආතල් විතරයි. . :rolleyes:
    හැමදාම ලතවුනොත් හැමදාම දුක විතරයි. . :D
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :lol::lol::lol:

    කදුල දුක ඉවතට දමලා
    සතුට ලන්කරගමු හිතලා
    දුකට පල නැහැ තව අඩලා
    නව දිවියකට මග සැදිලා. .

    සතුට හිතට අරන් දුක ගහපන් නිමලා. .
    කදුල නෙතට උනන් නෑ මම ගැහුවේ පතට නමලා. . ඉබලා. .
    මේක ජාති පුතේ බෙහෙතකට සදහටම බැරිනම් මොහොතකට. . :D

    අහසේ දෙවියෝ නෑ හිටියනම් පොලවේ ආතල් විතරයි. . :rolleyes:

    :yes::yes: ada mokda adsense rpm wadi neda :P
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආර්මාර්තකාමි පර සුද්දගේ මොලේ..
    තේරුම් ගන්න කල්යාවි බලාගනින් හොදේ..
    වසර 30ක් යුද්දෙන් බැට කකා හිටපු අපි..
    වෙනුවෙන් උන් මොකද කලේ දන්නවාද තොපි..
    කොටින්ටමයි උදව් කලේ පර සක්කිලි ගෙරී..
    සුද්දා කලේ කාපු එකයි රට හූරන් සිරී..
    බදිරි වෙන්නේ නෑ හු*තෝ කියන්න තොපිට මෙව්වා..
    කෙදිරි ගගා හිටපු එවුන් නෙගිටපල්ලා කිව්වා..
    රටේ තියෙන දේවල් තොපි රැකගන්නට ඕනා..
    තොගේ අම්මට වගේ රටට ආදරේ කරන්න ඕනා..

    සින්හල වන්ශෙට කරපන් උබ ආදරේ. .
    බඩ ගැන නොව රට ගැන හිතපන් යාලුවේ. .
    කටවචනෙට රැවටිලි රැලි එයි පෝලිමේ. .
    රතු පාවඩ දාගෙන පිලිගනින් හොදමදේ. .

    හොදට ඉගෙන ගත්ත එවුන් පනිනවා පිට රට. .
    අපේ සල්ලි වලින් හු*තෝ ඉගෙන ගත්තේ අද. .
    ප*යෝ වගේ යන්න එපා සේවේ දෙන්න පිට. .
    මේක තමයි අපි සේරම ඉපදුන සිරිලක. .

    තොපි ඉදිරියේ තොපි ඉපදුන රටට එකෙක් බැන්නොත්..
    ගහපිය දත් සෙට් එක ගැලවිලා වැටෙන්න රිදුනට..
    සින්හල ලේ වල බලේ දන්නවා පර සුද්දන්..
    හු*තක් කරනවද *කෝ නැගිටපල්ලා දැන්වත්..