රැම් එකක් ගන්න හෙල්ප්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2400Mhz 8GB DDR4 කිංග්ස්ටන් ලැප්ටොප් රැම් එකක් ඕන බ්රෑන්ඩ්නිවි. යූස් කරපු එකක් නෙවෙයි.
    ගන්න තැනක් කියපල්ලකො, කලම්බු උනත් නමක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    2400Mhz 8GB DDR4 කිංග්ස්ටන් ලැප්ටොප් රැම් එකක් ඕන බ්රෑන්ඩ්නිවි. යූස් කරපු එකක් නෙවෙයි.
    ගන්න තැනක් කියපල්ලකො, කලම්බු උනත් නමක් නෑ
    Tahukanna.

    RAM kiyala daapan pako topic ekey. Nikan Room wage dakke.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    2400Mhz 8GB DDR4 කිංග්ස්ටන් ලැප්ටොප් රැම් එකක් ඕන බ්රෑන්ඩ්නිවි. යූස් කරපු එකක් නෙවෙයි.
    ගන්න තැනක් කියපල්ලකො, කලම්බු උනත් නමක් නෑ
    https://memory.lk/
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    ඕකෙන් ගනින්..උන්ගේ හෙඩ් ඔෆීස් එක තියෙන්නේ දෙහිවල..
    මම කලින් ගත්තා ලැප්ටොප් ‍රැමක්..
    LifeTimeවෝරන්ටි දුන්නා.
    හැබැයි ටිකක් විතර ගනන්..
    ලංකාවට කිංග්sටන් ‍රැම් , චිප් එහෙම ගෙන්නන්නේ මුන් තමා ඔෆීසියල් විදිහට
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකෙන් ගනින්..උන්ගේ හෙඩ් ඔෆීස් එක තියෙන්නේ දෙහිවල..
    මම කලින් ගත්තා ලැප්ටොප් ‍රැමක්..
    LifeTimeවෝරන්ටි දුන්නා.
    හැබැයි ටිකක් විතර ගනන්..
    ලංකාවට කිංග්sටන් ‍රැම් , චිප් එහෙම ගෙන්නන්නේ මුන් තමා ඔෆීසියල් විදිහට
    ගනන්නම් එපා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    ගනන්නම් එපා
    රු. 1000 ක විතර වෙනසක් තියෙනවා..
    හැබැයි ෆුල් සීල් පැක් ඔරිජිනල් කින්ග්ස්ටන්..
    ලයිෆ්ටයිම් වොරන්ටි හමබ වෙනවා..
    පස්සේ කාලේක උබට විකුනන්නත් අවුලක් නෑ..
     
    • Like
    Reactions: Stimulus mind

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රු. 1000 ක විතර වෙනසක් තියෙනවා..
    හැබැයි ෆුල් සීල් පැක් ඔරිජිනල් කින්ග්ස්ටන්..
    ලයිෆ්ටයිම් වොරන්ටි හමබ වෙනවා..
    පස්සේ කාලේක උබට විකුනන්නත් අවුලක් නෑ..
    8gb 2666hmz eka rs8800i
    Oka kiyakweida