තිබුණේ DDR 3, 2GB රැම් කාඩ් දෙකක්
එකක් අවුල් වගේ
බ්ලූ ස්ක්රීන් එක එනව. ඒක ගලෝල දැම්මම හරියනව
ඔරිජිනල් ගත්ත රැම් එක වැඩ. මේක සෙකන්ඩ්හෑන්ඩ්, ගිය අවුරුද්දෙ මුල ගත්තෙ
උඹල ගාව අයින් කරපු ddr 3 එකක් තියනෙවනං මට දියල්ලකො
ඊයෙ දවසම මේකත් එක්ක ඔට්ටු වුණා.
ඒ අස්සෙන් හාඩ් එකත් කරප්ට් වුණා. වින්ඩෝස් ගහන්ඩත් වුණා
අඳුරන කෙනෙක්ගෙ ලැප් එකකින් පෙන් එකට වින්ඩෝස් දාගෙන ආව. මගේ DVD Rom එකකුත් නෑනෙ