යකෝ මූ පොඩි උන්ට සූදූ කෙලින්න උගන්නනේ හරියට ලෙජිට් වැඩක් වගෙ නෙ.
Na thawath salli hoyana widiya kiyana chanel ekak. Me para suuduwakAi ban
යකෝ මූ පොඩි උන්ට සූදූ කෙලින්න උගන්නනේ හරියට ලෙජිට් වැඩක් වගෙ නෙ.

මේකනං සිරා කතාව,මුව අදහන උන් ඉන්නේ,එහෙම ගොබ්බයෝ ඉන්නකල් මුන්ට හොදයි ඉතින්youtube එකේ සිංහලුන්ගේ comments ටික බලද්දී නම් හිතෙන්නේ සින්හලුනම් කවදාවත් පාඩමක් ඉගෙන ගන්න එවුන් නෙමේ
හැමදාම කොහේ හරි ඉන්න පල් හොරෙක්ට අහු වෙලා පස්සේ හුල්ල හුල්ල ඉන්නවා
Dascoin wikka dial eka nedaමූ වගේම අපතයෙක් හිටියා මේකේ isanka33 කියලා @isanka33
ඕකා ප්‍රොමෝට් කලෙත් ඔය වගේ Ponzi schemes තමයි
දැන් නම් පේන්නවත් නැහැ

Oya Dascoin promote kale Lakshan kiyala ekek. Pora full anonymous inne.lankawe ref walin sahenna salli hewwa. Pora kawda kiyala kauru hari dannawadaDascoin wikka dial eka neda![]()