නැ. දැන් තියන ව්‍යවස්ථාව එක එක සංශෝදන ගෙනත් දෙසපාලුවොන්ට නිදහසේ ඕනි දෙයක් කරන්න පුළුවන් විදියට වෙනස් කරගෙන තියෙන්නේ.
නාග චන්දෙ ඉල්ලනකොට අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරනවා දින්නොත් තියෙන ව්‍යවස්ථාව අයින් කරලා ඒ ව්‍යවස්ථාව බලාත්මක කරනවා කියල. (තේරුම ගන්න ලේසි වෙන්න චන්ද පොරොන්දුවක් කියල හිතපන්කෝ)
රටේ මිනිස්සු වැඩිහරියක් එකට කැමති උනොත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා ජනාදිපති වෙන නාගට පුළුවන් නව ව්‍යවස්ථාව සම්මත කරන්න.
ඒ සම්මත කරන ව්‍යවස්ථාව අනුව, ජනදිපතික්‍රමය අහෝසි වෙලා නාග අගමැති වෙනවා.
දැන් උබ මොකෝ මේ නාගෙක් ගැන කියන්නෙ සජිත්ට කඩේ යන්නෙ නැද්ද..








