රැල්ලට රට ගිය අය

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බං. ලංකාවෙ වගේ සැප කොහෙන්ද වෙන රටවල් වල. කන්නවත් නෑනෙ ඉතින්. මම නං ආපහු ලංකාවට එන්න වීස ඇප්ලයි කරල ඉන්නෙ. රනිල් සර්ටයි, බයි සර්ලටයි කියනවද අපිට අනුකම්පා කරල වීස දෙන්න කියලා. :sorry:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    රැල්ලට රට ගිය අය දැන් සැප සේ දුක් විදිනවාලු නේද
    රැල්ලට උං කොහෙද ගිහිං තියන රට? 😅
    පිස්සුනෙ උංට ලංකාව දාලා යන්න. IMF ලෝන් දෙන්නෑ ඔය එක රටකට වත්. 🙃
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    රැල්ලට උං කොහෙද ගිහිං තියන රට? 😅
    පිස්සුනෙ උංට ලංකාව දාලා යන්න. IMF ලෝන් දෙන්නෑ ඔය එක රටකට වත්. 🙃

    සිරාවට. ලංකාවට නං IMF loan හම්බුනා. අපිට ඒකත් නෑ අපි අඩුකුලේද කියල අඬනව බන් සුද්දො මෙහේ. :(
    අපිව දැක්කම අහනවා ආ දැන් උබලට හරිගිහින් නේද කියලා. රතිඥ්ඥා පත්තු කරපු එක දැකල ඉරිසියාවෙ පැලුණා බන් උන්.

    ඒ වෙලාවට ඉතින් උබලටත් කවදහරි හරියයි කියල හිත හදලා එනව. :sorry:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ඔව් බං උබලා එන්නත් එපා ඉහි ඉහි. 😭
    අපි මේ පාන් ගෙඩියක් ගන්නත් පෝලිමේ ඉන්නේ. 😭
    උබලට නම් IMF හම්බ වුනාලු නේද අපිට නම් UMF වත් නෑ 😭
    ටැක්ස් 300%කින් වැඩි කරලා ගන්න පඩිය ටැක්ස් ගෙවන්නත් මදි. 😭
    උබලා ඔය රටේම ඉදපල්ලා එන්න එපා අපි විදින දුක උබලට දරාගන්න බැරිවෙයි 😭
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    සිරාවට. ලංකාවට නං IMF loan හම්බුනා. අපිට ඒකත් නෑ අපි අඩුකුලේද කියල අඬනව බන් සුද්දො මෙහේ. :(
    අපිව දැක්කම අහනවා ආ දැන් උබලට හරිගිහින් නේද කියලා. රතිඥ්ඥා පත්තු කරපු එක දැකල ඉරිසියාවෙ පැලුණා බන් උන්.

    ඒ වෙලාවට ඉතින් උබලටත් කවදහරි හරියයි කියල හිත හදලා එනව. :sorry:
    :rofl:
     
    • Haha
    Reactions: Ryan08 and shenat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    රැල්ලට රට ගිය අය දැන් සැප සේ දුක් විදිනවාලු නේද

    කොහෙද බං උන් රැල්ලට ගිහින් තියෙන්නේ උඩ රටද?? පහත රටද?? මතු රටද??
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    Screenshot 2023-03-23 093712.jpg
     
    • Haha
    Reactions: shenat

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    නුවරපිරීලාඑරමිණිකටුවැල් ආයෙත් බෑ..ද්දට එනවා.. මං
    GoodnaturedEquatorialAplomadofalcon-max-1mb.gif

    උඹ එනකොට මේක තමයි තත්වේ
    තෙන් තෙදිනම් තෙදිනම් තෙදිනම් තෙදිනම් තෙදි නානේ....නේ.... නේ :cool: