රැල්ලට රට පැන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එයාලට ගොඩක් හොදයි! අපිට රස රස කෑම ගොඩක් එවනවා! ;)

    RrZTCME.jpeg

    0skWwGT.jpeg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතාලියේ අවුරුදු 7 යි එන්ගලන්තයෙ අවුරුදු 5යි.මිනිහා අවුරුදු 25ක් රට..කරගත්තු දෙයක් නැ.ලබපු සතුටකුත් නැ.ලන්කාවෙ ගෙයක් දොරක් වත් තාම අන්ගසම්පුර්න ව හදා ගන්න බැරි උනා..පව්ල් පාලනය වට කරගෙන රට එන්න එපා කිසිම කෙනෙක් තමන්ගෙ දෙමාපියන් දෙන්නා විතරක් හිතන්න..අනිත් හැමොම කරන්නෙ හුරන් කන එක.අද අපිට උනේත් එක.එයාලටත් නැ අපිටත් නැ.අපි ජිවිතෙ කිසිම සතුටක් සැනැසිමක් නැ.එකාකාරි ජිවිතෙ දෙමාපියන් බලන්න යන්න නැ.අවුරුදු ගානක් වෙනවා.යන්න සල්ලි නැ.කොටින්ම කිවුවොත්.පඩිය ගන්නවා ගෙවල් කුලි ලමයින්ගෙ වැඩ ඒ වියදම් බිල් වතුර බොන්නේ සල්ලි වලට ..ලන්කාවෙ හිටියානම් මිට වඩා සැපැයි.හිරගෙදර වගෙ ජිවත් වෙනවා .වහිනවා හැමදාම අවුවක් ඇත්තෙම් නැ.මුසල රටක් වගේ..ගන්න පඩිය මදි ජිවත් වෙන්න ..අපෙ ජිවිතෙ දැන් ගෙව්ලා ඉවරයි .ආපස්සට ගන්න බැ .එ ජිවිතෙ ආය.අපරාදෙ කියලා හිතෙනවා දැන් රට ආවෙ..
    😢
    තව දෙයක් බඩු මිල දැන් දෙගුණයකින් වැඩි.ගෙදර එක්කෙනෙක් වැඩ කරලා මදි.දෙන්නාම ජොබ් කරන්න ඔන.ගෙවල් කුලි වැඩි උනා..ඇත්ත කියනකොට සමහරු කියන්නෙ ඉරිසිටාවට කියලා ..ඇවිල්ලා බලන්න ..හිටර් දාන්න බැ පට්ට ගනන්..සිතලෙ ඉන්නවා.

    උබ තාම ලංකාවෙ නේද ඉන්නෙ? :eek:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146

    boru kiyannepa manussayo ! apen athal ganna hadanne meya !
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ලන්කාවේ උන්ගේ ඔක්කොම තියෙන්නේ රැල්ලට..යන්නම් වාලේ යනවා..හොද රස්සා කරන යාන වාහන තියන උනුත් නිකම් රට යන්න බැරිඋනොත් මැරෙයි වගේ අසහනේකින් ඉන්නේ..හොද වැඩේ ඔහෙ ගිහින් මට්ටු උනාවේ..මුන් හිතාන ඉන්නේ යුරෝපෙට එහෙම පැනගත්තනම් ගොඩ කියලා.මම දන්න එකෙක් හිටියා මේ ඊයේ පෙරේදා රුමේනියා ගියා යුරෝපෙට පනින්න බලාගෙන..ඒකා ලන්කාවේ මාසෙට ලක්ශ අටක් විතර හොයපු එකෙක්..ඔන්න වැඩේ..තව එකෙක් හම්බුනා ශෙනගන් වීසා අරන් දෙනවා කියලා එකෙකුට ලක්ශ අටක් දීලා ඌ පොල්ල තියලා.මේ බූරුවා ඊට පස්සේ ආයේ තව එකෙකුට ලක්ශ 23ක් දීලා..ඌත් මාරු වෙලා..මේ බල්ලෝ රැවටෙනවා කෙලවරක් නෑ..
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    Giyapu un photos danne nam naththe ajith rohana lokka kiwwane yana gaman biman muhunu pothe danna epa horu e gana balagena idala gewal mankolla kanna puluwan kiyala.
     
    • Haha
    Reactions: malakadss and Mugen

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    UKවල එයාලා දන්න පොඩි කුරියර් සර්විස් එකක් හරහා එව්වෙ මචන්. ටැක්ස් ගෙව්වෙ නෑ.
    tax gewanne nathuwa ganne kohomada bun? dan podi detath tax gahanawane
     
    • Like
    Reactions: Ryan08

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    tax gewanne nathuwa ganne kohomada bun? dan podi detath tax gahanawane

    එවපු උන්ගෙන් චාජ් කරන්නෙ ටැක්ස් එකටත් එක්ක වෙන්න ඕන බං. මට ක්ලයන්ට් කෙනෙක් Fedex හරහා ලැප්ටොප් දෙකක් එව්වා, දෙපාරකට. ගෙදරටම බඩු ආවා. එතකොටත් මම ටැක්ක්ස් ගෙව්වෙ නෑ.
     
    • Like
    Reactions: Ryan08

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    UK wala minissunta purudda thiyenne sathiya wada kalaa weekend eke kaala beela joliye jeewithe rasawinda. Next week eke aaye wadata giyaa. Ehe ithuru karana arthikayak naaa. Ewata tax set wenawa. Asiyaathika maamasikathwaya thiyennne ithuru karala karala marila yanna. Eka hinda ithuru karanna balaagena UK yanna hoda naa. Onaa jobak karala hodata life eka enjoy karala jeewath wenna nam puluwan.
    pahu giya tikee SL Uk group ekaka dapu posts tikake mama dakka.

    minissu paw yanne hoyala balanne nathuwa machan. ekaiyi seen eka :no:

    Uk yanawa nam hondata hoyala yanna ona.

    UK wala ithin case eka.jpg
    dwedwedwed.jpg

    udewdxewdwedewd.jpg
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සර්වයිවල් ස්කිල්ස් වැඩියෙන් තියෙන මිනිස්සු ඉන්න රටකට පලයව්!
    හැම වෙලේම සැප රටවල් හොය හොය ගිහිල්ල මොකක් හරි ප්‍රශ්නයක් වුනොත් (යුද්ධ, වසංගත) අනාථ වෙන්නයි වෙන්නේ.
    අවස්ථා වැඩියි දියුණු වෙමින් තියෙන රටවල. මොකද, ඒවගේ රටවල ව්‍යාපෘති ගොඩක් යන නිසා saturated රටවලට වඩා.
    අනික ජීවන වියදම ගැනත් හිතපියව්! දියුණු රටවල ඕව වැඩියි කොහොමත්!
     
    • Like
    Reactions: GobbaSira

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    pahu giya tikee SL Uk group ekaka dapu posts tikake mama dakka.

    minissu paw yanne hoyala balanne nathuwa machan. ekaiyi seen eka :no:

    Uk yanawa nam hondata hoyala yanna ona.

    View attachment 202430View attachment 202431
    View attachment 202436

    මොකද්ද මේ ගෲප් එක බං?

    අවුරුදු ගානක් රට ගිහින් සෙට්ල් වෙලා ඉන්න උන්, උන් විදින ජීවිතේ ඒ විදිහටම අලුතෙන් යන උන්ටත් ලැබෙනවයි කිය කිය වීඩියෝස් දාන යූටියුබ් හිගන්නොත් මේවට වග කියන්න ඕන. :rolleyes: