රැල්ලට රට පැන්න

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    පහුගිය ටිකේ රැල්ලට රට ගිය කට්ටියට මොකද වුනේ

    කියා ගිවින් එහෙම කොහොමද
    මයිනන්ගේ හෑන්ඩ් වර්ක් කරලා දෙනවද
    ------ Post added on Apr 13, 2023 at 11:20 AM
     
    • Like
    Reactions: ChoronaSottiya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,341
    50,651
    113
    සේදවත්ත
    යම් කර්‍ය්භර්‍යක රැකියාවක ඉදලා රට ගිහින් ඊට හාත්ප්සින් වෙනත් රස්සාවල් හොයන් ලංකාවේ හම්බකරාට වඩා දෙතුන් ගුණයක් හම්බකරගෙන ඉන්න තැන් අරන් රෝල ගහල ඉන්න රස්සාවල් හොයාගත්‍ත අය ඉන්නවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    hu94L6k.jpeg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,580
    5,829
    113
    AL විතරක් තිබ්බ 2න්නෙක් ඩුබායි හිරවෙලා ඉන්නව අනිත් උන්ටනම් කිසි අවුලක නෑ.
    ඊටවඩා ගානක් යන්න බැරුව ඉන්නවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,001
    68,424
    113
    යාලුවෙක් ගෙවල්දොරවල්, වාහන, රස්සා ඔක්කොම දාල පවුල පිටින් යූකේ ගියා. දැන් හොයනව නිව්සීලන්ඩ් වත් යන්න🤣🤣🤣


    gewal laga ekek giya paula pitin, dan full anatha life gewanne. paw itin.

    ------ Post added on Apr 13, 2023 at 3:03 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අතරින් පතර මයිනට පුක දීලා රස්සාවක් අරගන්න බැරි උන එකෙක් දෙන්නෙක් මෙලෝම සුදුසුකමක් නැතුව රට ගිහින් වේලි වේලී ඉන්න පුළුවන්.
    ඉගෙනගත්තු එකා මොනයම් හෝ ජොබක් සෙට් කරගෙන ගේම ගහගෙන යනවා.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,471
    15,593
    113
    Land of the Gods 🕎
    යාලුවෙක් ගෙවල්දොරවල්, වාහන, රස්සා ඔක්කොම දාල පවුල පිටින් යූකේ ගියා. දැන් හොයනව නිව්සීලන්ඩ් වත් යන්න🤣🤣🤣
    UK nam living cost mara wadi neda? electricity bill eka ekama 150% wadi una. 2000 ganna ekata 500 save karaganna bari seen ekak tiyenne dan