රැල්ලට රට පැන්න

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    Maath inne glasgow
    බොරුවට බයිට් කරන්න බෑ බං.
    මම දන්නේ නෑ එයා කොහෙද ඉන්නේ කියල. 0141 ග්ලාස්ගෝ වල එහෙම දෙයක් සිද්දවෙනව. ස්කොට්ලන්ඩ් වල ප්‍රොජෙක්ට් එකක්.

    https://www.glasgow.gov.uk/article/...earning-strategy---pupil-iPad-roll-out-begins
    glasgow
    අඩියක් ගහමුද සෙට් වෙලා ? මොකද කියන්නේ ?
    koheda inne?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මං ගැන නේද කතා කලේ? :lol:
    මම ඔය හුත්තවල් හොයන්න ගියේ නෑ බං. ආතල් එකක් ගන්නෙ. ඕවට නම් පකක් රිදෙයි. :D

    මොකෙක් හරි අල්ලං බයිට් කරාම සමහරු හිතන් ඉන්නේ අපි උන්ට ඉරිසියාකරන පුම්බන් ඉන්න බුම්මට්ටෝ කියලා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකෙක් හරි අල්ලං බයිට් කරාම සමහරු හිතන් ඉන්නේ අපි උන්ට ඉරිසියාකරන පුම්බන් ඉන්න බුම්මට්ටෝ කියලා.

    කියලා වැඩක් නෑ බං. ඒ උන්ගෙම මානසිකත්වය තමා ඔය. :lol:
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    මාසෙට පවුම් 300න් පස් දෙනෙක් කන හැටිත් ඔහොම්ම කියපන්කෝ බන් :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    මිට්ටනේ මට ලැට් හෝදන කොන්ට්‍රැක්ට් එකක් සෙට් උනා. ගන්නද ? කවුද කැමති NZ ලැට් හෝදන්න ? අඩු පඩියට මට වැඩ කරන්න තියෙන්නෙ. :lol:
     
    • Haha
    Reactions: EVC and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මිට්ටනේ මට ලැට් හෝදන කොන්ට්‍රැක්ට් එකක් සෙට් උනා. ගන්නද ? කවුද කැමති NZ ලැට් හෝදන්න ? අඩු පඩියට මට වැඩ කරන්න තියෙන්නෙ. :lol:
    ලෑට් හෙදුවාට කමක් නෑ හොද පඩියකට.. ගාණ සෙට් වෙනවා නම් ඕවා මොනවා ද?
     
    • Haha
    Reactions: EVC

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,604
    21,137
    113
    මොකෙක් හරි අල්ලං බයිට් කරාම සමහරු හිතන් ඉන්නේ අපි උන්ට ඉරිසියාකරන පුම්බන් ඉන්න බුම්මට්ටෝ කියලා.
    අද ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වුන ප්‍රවෘත්තියක් පල වුනා කෙන්යාවේ පූජකවරයෙක්ගෙ මිත්‍යාදෘශ්ඨික ඉගැන්වීමක් නිසා කුසගින්නේ සිට මියගිය පුද්ගලයන්ගේ මලසිරුරු රාශියක් සොයාගත් බව,
    මෙය දුටු සැනින් මතක් වුනේ ලංකාවේ එක්තරා වෛද්‍යවරයෙක් ලෙඩ රෝග සුවවීමට හා මේදය දහනය ඉක්මන් වෙනවයි පවසමින් පැය 72ක් මිනිස්සුන්ව නිරාහාරව තබන සිදුවීමක්, විශේෂම දේ තමයි ඔහුගේ අනුගාමිකයන් ඔහුව හදුන්වන්නේ ඉශ්ට දේවතාවෙක් විදිහට, නමුත් ඔහුම පවසන ආකාරයට ඒ මෙතඩ් පිලිපදින කිසියම් අයෙකුට සිදුවන ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයකදි කිසිදු වගකීමක් ඔහු දරන් නැත,

    මෙබදු වගකීමක් නොදරන මිනිස් ජීවිත සම්බන්ධ කටයුතු නියාමනය වියයුතු නොවේද? යම් අයෙක් මරනයට පත් වුවහොත් එහි වගකීම දරන්නේ කුමන පාර්ශවයද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,273
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වුන ප්‍රවෘත්තියක් පල වුනා කෙන්යාවේ පූජකවරයෙක්ගෙ මිත්‍යාදෘශ්ඨික ඉගැන්වීමක් නිසා කුසගින්නේ සිට මියගිය පුද්ගලයන්ගේ මලසිරුරු රාශියක් සොයාගත් බව,
    මෙය දුටු සැනින් මතක් වුනේ ලංකාවේ එක්තරා වෛද්‍යවරයෙක් ලෙඩ රෝග සුවවීමට හා මේදය දහනය ඉක්මන් වෙනවයි පවසමින් පැය 72ක් මිනිස්සුන්ව නිරාහාරව තබන සිදුවීමක්, විශේෂම දේ තමයි ඔහුගේ අනුගාමිකයන් ඔහුව හදුන්වන්නේ ඉශ්ට දේවතාවෙක් විදිහට, නමුත් ඔහුම පවසන ආකාරයට ඒ මෙතඩ් පිලිපදින කිසියම් අයෙකුට සිදුවන ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයකදි කිසිදු වගකීමක් ඔහු දරන් නැත,

    මෙබදු වගකීමක් නොදරන මිනිස් ජීවිත සම්බන්ධ කටයුතු නියාමනය වියයුතු නොවේද? යම් අයෙක් මරනයට පත් වුවහොත් එහි වගකීම දරන්නේ කුමන පාර්ශවයද?
    කෙන්යා නං කන්න නැතිවම වෙන්න ඇති. 🤔
     
    • Sad
    Reactions: NaiRobi

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    අද ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ වුන ප්‍රවෘත්තියක් පල වුනා කෙන්යාවේ පූජකවරයෙක්ගෙ මිත්‍යාදෘශ්ඨික ඉගැන්වීමක් නිසා කුසගින්නේ සිට මියගිය පුද්ගලයන්ගේ මලසිරුරු රාශියක් සොයාගත් බව,
    මෙය දුටු සැනින් මතක් වුනේ ලංකාවේ එක්තරා වෛද්‍යවරයෙක් ලෙඩ රෝග සුවවීමට හා මේදය දහනය ඉක්මන් වෙනවයි පවසමින් පැය 72ක් මිනිස්සුන්ව නිරාහාරව තබන සිදුවීමක්, විශේෂම දේ තමයි ඔහුගේ අනුගාමිකයන් ඔහුව හදුන්වන්නේ ඉශ්ට දේවතාවෙක් විදිහට, නමුත් ඔහුම පවසන ආකාරයට ඒ මෙතඩ් පිලිපදින කිසියම් අයෙකුට සිදුවන ඕනෑම සෞඛ්‍ය ප්‍රශ්නයකදි කිසිදු වගකීමක් ඔහු දරන් නැත,

    මෙබදු වගකීමක් නොදරන මිනිස් ජීවිත සම්බන්ධ කටයුතු නියාමනය වියයුතු නොවේද? යම් අයෙක් මරනයට පත් වුවහොත් එහි වගකීම දරන්නේ කුමන පාර්ශවයද?
    Wannaku da?
     
    • Haha
    Reactions: NaiRobi

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    UK Aussie NZ wage rata walata gihin 8-5 job eka karala goda yanna ba. Ra 12-1 witara wenakan part time karanna one. Ehema karan 2y wath amaruwen allan yana un loweth goda yanawa mona job eka kalath. E awurudu 2 lankawe indan unwa chater kara kara inna unta andenne ita passe un stable wela innawa dakkama thama. Kaath kawuruth nodanna, thamnta kiyala kisima wathkamak nathi ratakata giyama one ekek loss wenawa thama. Eka dara ganna baruwa dala awoth sada anathai
    depend your job, if you get like 5 figure take home salary per month who cares…
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    යාලුවෙක් ගෙවල්දොරවල්, වාහන, රස්සා ඔක්කොම දාල පවුල පිටින් යූකේ ගියා. දැන් හොයනව නිව්සීලන්ඩ් වත් යන්න🤣🤣🤣
    Mam dannawa Oya
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    UK Aussie NZ wage rata walata gihin 8-5 job eka karala goda yanna ba. Ra 12-1 witara wenakan part time karanna one. Ehema karan 2y wath amaruwen allan yana un loweth goda yanawa mona job eka kalath. E awurudu 2 lankawe indan unwa chater kara kara inna unta andenne ita passe un stable wela innawa dakkama thama. Kaath kawuruth nodanna, thamnta kiyala kisima wathkamak nathi ratakata giyama one ekek loss wenawa thama. Eka dara ganna baruwa dala awoth sada anathai

    pissuda hutto :lol:

    Boru danna epa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,443
    86,703
    113
    ආශ්චර්යමත් රටක

    😂😂😂
    තැරි බයියො බලන තුට්ටු දෙකේ හිඟන ටීවී ප්‍රෝග්‍රෑම් කටුවකට එන්න කිව්ව කියලා මූ හිතන් ඉන්නෙ Bloomberg එකෙන් ඉන්ටවිව් කරා වගේ. අම්මප අපේ හීනයක්නෙ “අදද රෙන” ප්‍රෝග්‍රෑම් එකකට යන එක. 🤣🤣🤣
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    😂😂😂
    තැරි බයියො බලන තුට්ටු දෙකේ හිඟන ටීවී ප්‍රෝග්‍රෑම් කටුවකට එන්න කිව්ව කියලා මූ හිතන් ඉන්නෙ Bloomberg එකෙන් ඉන්ටවිව් කරා වගේ. අම්මප අපේ හීනයක්නෙ “අදද රෙන” ප්‍රෝග්‍රෑම් එකකට යන එක. 🤣🤣🤣

    චමත් එහෙම පුකෙන් හිනා වෙයි, මු ගිය TV ප්‍රෝග්‍රෑම් එක දැක්කොත්