japan dan godak Rules stric wela thiyenne enisa aul job thiyanawa ona tharam hari widihata japaese igena gena giyoth ehe gemak gahanna puluwan .. skill qualification hadaganna gyenatthan badu danජපන් ගිය උන්ටත් රෙවිලා නේද
Luck එකම නෙමෙයි. Decision Making. අවුරුදු 10ක් ඉස්සරහට Roughly predict කරන්න පුළුවන් වෙන්න ඕනෙ තියන Data එක්ක. ඒ එක්ක Decision ගන්න ඕන. එහෙම නැතුව Emmotional decision ගන්න ගිහින් ගොඩක් උන්ට කෙලවෙන්නෙඅැත්තම කියනවනම් හැමදේටම වාසනාව බලපානවා...බලපං ඔය හොඳටම ඉගෙනගත්ත උන් ඉන්නේ ජොබක් නැතිව ඕන තරම්.සමහර අය ත්‍රීවීලුත් ඵළවනවා.ගොඩක් උන් ඉතිං හිතන්නේ ඉගෙනගත්තහම වෙන මොනව හරි හැකියාවක් තිබ්බහම හරි කියලා..ඒත් ඒ මොකක් තිබ්බත් වැඩක් නෑ luck ඵක නැත්නම්..ඔය රට යන ඵකත් ඵහෙමයි..යන ඵක නෙමෙයි වැඩේ ගිහින් ඵහේ ජීවත් වෙන ඵක හොඳ ජොබක් සෙට් කරගන්න ඵක..ඒවට luck ඵක තියෙන්න ඕන..
sira da ban? mama danna Dancing Team eheka kellek AUSI penna Mulu Team ekama govenment event ehekata gihin, dan 3 yrs.. kisi ginnak na.. job karan innawa.. kohoma innawda deiyo thama danne.Same goes for Ausi![]()
Mehema un innawa... ekek innawa dan uge business eka Nilame adum dena eka ..uuth dancing team awilla panapu ekek...sira da ban? mama danna Dancing Team eheka kellek AUSI penna Mulu Team ekama govenment event ehekata gihin, dan 3 yrs.. kisi ginnak na.. job karan innawa.. kohoma innawda deiyo thama danne.
චුට්ටක් ආපස්සට කල්පනා නොකර තව චුට්ටක් මහන්සි වෙලා ජොබක් හොයා ගන්න බලපන්. අනික මම හිතන්නෙ ඔහේ unemployment insurance එකක්ද කොහෙද හම්බෙනවා නේද බන් ?මමත් හිතන්නේ එහෙම තමයි බන්. මෙව්වා මහා ස්ට්‍රෙස් වැඩ මිනිස්සු කියනවා කම්ෆෝර්ට් සෝන් එකෙන් මිදිලා රිසක් ගන්න කියල. හෝම බිම අනුනම කියන එකෙක් නෑ බන් බේරගන්න අපිම විතරයි... වෙන එකෙක්ට වැදගත් වෙයි කියල මෙහෙම දැනුවත් කරේ
single un wennathi banHope your situation gets better!!!
Oya inne bn low skilled un finland wala sape... 2022 kaale giya un... Ochchara kiyana taram awulak nam penna na hena aathal eke innawa ... studiesth iwara welada koheda dan...
umba oni job ekak karanawa kiyana scn eke nadda?
ඔව් බන්..යුරෝපේ ගියා කියන්නේ ජීවිතේම ගොඩ...නිකන් හිටියත් සල්ලි දෙනවා...ලමයිගෙ සේරෝම ෆ්‍රී...අපිට තියෙන්නේ හුස්ම ගන්න විතරයි... නිකන්ම ඉන්න කම්මැලිනම් ඉතින් ඩිලිවරියක් වගේ ගහන්න පුලුවන් මහන්තත්තකම අත ඇරලා....ABCD අනුරාදයත් කරන්නේ කට්ට අව්වේ....එහෙනම් සීතලේ කරද්දි මහන්සිත් නෑ...චුට්ටක් ආපස්සට කල්පනා නොකර තව චුට්ටක් මහන්සි වෙලා ජොබක් හොයා ගන්න බලපන්. අනික මම හිතන්නෙ ඔහේ unemployment insurance එකක්ද කොහෙද හම්බෙනවා නේද බන් ?![]()
country?Language ප්‍රශ්නෙ මටත් තියනව English කතාකරන රටක වෙලත්. මගෙ උච්චාරණය අව්ල් තියනව මම කියන සිංහල ඒවවත් සිංහල උන්ට තේරෙන්නෙ නෑ ඉතින් සුද්දන්ට කොහෙන මම කියන English තේරෙන්නෙ. ඒත් මම ගනන් ගන්නෑ. උන්ට ඕනනම් තේරුම් ගනියි නැත්තම් ආයි අහවි. ඕක ගණන් ගන්න දෙයක් නෙමෙයි. මම English Speech training පවා ගියා හරියන්නෙ නෑ. ඒ නිසා ඒව Ignore කරළ Jobs apply කරද්දි තියන Tricks ටික බලල Apply කලානම් හරි. එතකන් ඕනම ජොබ් එකක් කරන්න වෙනව. Uber කරන එක ලේසියි මම හිතන්නෙ
Katta kanna bari nam kelinma lankawa thama . Mehe honda job karala rellata giya unta thama kela wela thiyenne ..මම දන්න 3න් දෙනෙක් ඉන්නව 3 දෙනාම 2022න් පස්සෙ ගිය අය. 3න් දෙනාම හොදට ඉන්නව අවුලක් පේන්න නෑ. එකෙක් දෙන්නෙක්ට අවුල් වෙනව ඇති හැබැයි