රැල්ලට රට යෑම සහ කෙලවිම

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව් ඉතාලිවල හැබැයි ඉතිං හිතන තරමි ලෙසි නැ බං ජොබක් තියෙන්න ඔනා ඉන්න රෙනිටි එකට තැනක් තියෙන්න ඔනා එහෙම නැත්තම් වයිප් ප්‍රග්නන්ට් වෙලා බබා හම්බෙන්න බඩ තියෙන්න ඔනා ඉට පස්සෙ clinick වගෙ එවට යන්න එන්න ඔනා නිසා විසා එක දෙනවා කටිනි කියන තරමි ලෙසි නැ හැබැයි කර ගත්තු
    උන් ඉන්නවා මෙ ලගක වෙනකම්
    ලමයි හම්බෙනකොට වීස දෙන්නේ මොන රටේද බං🤔

    මට මෙච්චරයි කියන්න තියෙන්නේ. ගෝටා පගයා නිසා ගෙවල් දොරවල් උගස් කරලා රැල්ලට පොල්කාවයියෝ හෝල්සේල් මෙහෙට ආවා. ආව බහුතරේ කිසිම කොලිටි එකක් නැති උන්.
    මුං අන්තිමට ෆ්ලෑශ් බැකුත් ගෙනල්ලා මෙහේ ඩෙඟා නැටුවේ.

    අවාශනාවට කකුලුවොන්ගේ හැලිය රත්වෙන්න පටන්අරන්. දැන් දැන් උන් සෝබන ෆොටෝ දාන එක නවත්තලා එල්ලිලා ඉන්න විදියක් කල්පණා කරනවා.

    මම නං කැමති ඕකුං හැඳිගෑවිලා අකුලෝලම යනවනං. එච්චරට අප්‍රසන්නයි ඕකුං. 🤢🤮 පරණවාඩියේ ඉගෙනගෙන මරියකඩේ පදිංචියට ආව වගේ🤢🤮

    අඩේ....රට ගිය ඇත්තෝ සාක්කී දෙති... ෆින්ලන්ඩ් ගිය එකෙක් මේ ලඟදි කිව්වා unemployment benefit එකෙන් ඉන්නේ කියල..

    ඒකත් නැති උනා නම් බඩගින්නේ මැරිලා
    බෙනිෆිට්ස් දෙනවද PR වත් නැති උන්ට🤔 මරුනේ බං.
    ------ Post added on Sep 7, 2026 at 6:09 PM
     
    Last edited:
    • Haha
    Reactions: wpril5 and NaiRobi

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    අැත්තම කියනවනම් හැමදේටම වාසනාව බලපානවා...බලපං ඔය හොඳටම ඉගෙනගත්ත උන් ඉන්නේ ජොබක් නැතිව ඕන තරම්.සමහර අය ත්‍රීවීලුත් ඵළවනවා.ගොඩක් උන් ඉතිං හිතන්නේ ඉගෙනගත්තහම වෙන මොනව හරි හැකියාවක් තිබ්බහම හරි කියලා..ඒත් ඒ මොකක් තිබ්බත් වැඩක් නෑ luck ඵක නැත්නම්..ඔය රට යන ඵකත් ඵහෙමයි..යන ඵක නෙමෙයි වැඩේ ගිහින් ඵහේ ජීවත් වෙන ඵක හොඳ ජොබක් සෙට් කරගන්න ඵක..ඒවට luck ඵක තියෙන්න ඕන..
    mage wife engineer degree ekak thiyenne. baba balagena gedarata wela innawa. job ekak karanna asa unath set une na. labima thamai. dan MSc eka karanawa wena ratakata yanna ekath set weida danne na hariyata. eyage kakul deke aulak nisa baba hambenakal hitagena ehema inna ba wadiya a nisa job ekak kare na. dan eka hodai but dan wayasa wadi. 35years
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,981
    113
    kandy
    ලංකාවට වරෙන් බන් . එන්න කලින් පුළුවන් නම් ජොබක් හොයාගෙන වරෙන් . මෙහෙ උන්ට සල්ලි නෑ . හැබැයි පාරේ බළල් පටියෙක්ට වත් බඩගින්නේ මැරෙන්න දෙන්නේ නෑ .
    මගේ මස්සිනත් අවා UK ඉදන් . පොර නම් ඩොකෙක් . උගේ wife ත් ඩොකෙක් . but wifeta practice කරන්න බැරි ලු .
    මෙහෙ රජවරු වගේ හිටිය උන් . රට බංකොලොත් උනාට පස්සේ පොඩි උන්ට අනාගතයක් නැති වෙයි කියලා රට ගියේ .
    දැන් ළමයි දෙන්නම මෙහෙ international යනවා . දෙන්නම PP කරනවා . දැන් ආයමත් ඔලුව උසලා ඉන්නවා
    උබටත් බැරි වෙන්නේ නෑ
     
    Sailor90

    Well-known member
  • May 12, 2021
    302
    556
    93
    ඇත්තම කියන්නද? අපි නම් ලංකාවෙ එවුන් ඇවිත් මේවත් හාල තවත් ලංකාවක් වෙනවට කැමති නෑ. ඇයි යකෝ පොඩ්ඩක් හිතපන් අපි හෙන කට්ටක් කාල එකස්පීරියන්ස් අරන් ielts කරල වීස එකක් අරන් මේවයි ඉන්ජිනීයරින්/කන්සල්ටින් ජොබ් කරද්දි (සුද්දොත් ඉම්ප්‍රෙස්ඩ්) තව ලංකාවෙ එකෙක්ව ජොබට ගන්න උන් දෙපාරක් හිතුවෙ නෑ.

    අපි ආවෙ ලංකාවෙ විදියට අපි අකමැති නිසානෙ ඉතිං 😂 අපිට ඇයි තව ලංකාවක් හදල දෙන්න හදන්නෙ.

    දැං බෝක්කු යට කාවයියො අල්ල අල්ල ඉදල අරගලේ නිසා පුක බිම ඇනිල ස්ටුඩන්ට් එකක් හොරට ගහන් හරි මිඩ්ල් ඊස්ට් පැතිවල මලකඩ හූර හූර ඉදල IELTS 1.5 oveeall (ටෙස්ට් කලොත් ඈ) අරන් ආපු
    පොල් කාවයියො මියිසිකල් ශෝ වල වලි දාගෙන නිවුස් වල ගිහින්. සුද්දො හිනාවෙනව දැං
    යූ ලිට්ල් ඒශියන් පීස් ඔෆ් ශිට් කියල කියනව ඇති.
    අපි කැමති නෑ මේ රටවල් ලංකාව වගේ ගූ වලක් වෙනවට.

    මට බැන්න කියල ඇත්ත වෙනස් වෙන්නෑ දැං
    ඉන්න කොදෙව්වල ඔහොම හිටපන් මේවයි අපිට හාමු මහත්තුරු වගෙ ඉන්න දීල.
    ඇත්ත කතාව! Quality over quantity තියරි එක මේ ලෝකේ හැම දේකටම අදාලයි
     
    • Like
    Reactions: Tricle_Buwa

    Podda97

    Junior member
  • Mar 20, 2026
    30
    22
    8
    This post sounds like total fake news to be honest. My own brother went to Europe a couple of years back through a proper university and he is doing really well over there. His experience is nowhere near this drama. If you actually have good qualifications, decent language skills and do your research properly, the system works fine. People only end up struggling like this when they try to take illegal shortcuts or jump in without any preparation. Stop posting fake stuff just to scare people away.
     
    • Like
    Reactions: wpril5

    nidarsha91

    Well-known member
  • ඔච්චර හොඳනම් සර්ට පුළුවන්නේ එහෙ ගිහින් ආතල් එකේ හම්බ කරගෙන ඉන්න, ඒක නිකං සිප්කිරි පෙවූ මුසිලයින් උඩු මහලේ, අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ වගේ සීන් එකක්....
    මමත් යනවා යුරෝප් පැත්තේ රවුමක් දාන්න අක්කලාගේ ගෙදර ලබන අවුරුද්ද දිහාට පුළුවන් උනොත්....හැබැයි ලොවෙත් මේ අමාරුවෙන් තත්වෙකට ආව එක දාලා ගිහින් ආයේ මුල ඉඳන් දුක් විඳින්නනම් බෑ... අයියටත් 50යි දැන්, අනේ මන්ද බං....හැබැයි ඉතින් උන්ට හෙට ආවත් මෙහෙ දේපළ තියෙනවා.
    ow ban
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,718
    2,607
    113
    නිධානයක් උඩ
    This post sounds like total fake news to be honest. My own brother went to Europe a couple of years back through a proper university and he is doing really well over there. His experience is nowhere near this drama. If you actually have good qualifications, decent language skills and do your research properly, the system works fine. People only end up struggling like this when they try to take illegal shortcuts or jump in without any preparation. Stop posting fake stuff just to scare people away.
    සත්‍ය බොහොම කටුකයි..
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,860
    2,779
    113
    ලමයි හම්බෙනකොට වීස දෙන්නේ මොන රටේද බං🤔

    මට මෙච්චරයි කියන්න තියෙන්නේ. ගෝටා පගයා නිසා ගෙවල් දොරවල් උගස් කරලා රැල්ලට පොල්කාවයියෝ හෝල්සේල් මෙහෙට ආවා. ආව බහුතරේ කිසිම කොලිටි එකක් නැති උන්.
    මුං අන්තිමට ෆ්ලෑශ් බැකුත් ගෙනල්ලා මෙහේ ඩෙඟා නැටුවේ.

    අවාශනාවට කකුලුවොන්ගේ හැලිය රත්වෙන්න පටන්අරන්. දැන් දැන් උන් සෝබන ෆොටෝ දාන එක නවත්තලා එල්ලිලා ඉන්න විදියක් කල්පණා කරනවා.

    මම නං කැමති ඕකුං හැඳිගෑවිලා අකුලෝලම යනවනං. එච්චරට අප්‍රසන්නයි ඕකුං. 🤢🤮 පරණවාඩියේ ඉගෙනගෙන මරියකඩේ පදිංචියට ආව වගේ🤢🤮

    බෙනිෆිට්ස් දෙනවද PR වත් නැති උන්ට🤔 මරුනේ බං.
    ------ Post added on Sep 7, 2026 at 6:09 PM
    අඩෝ අහිතක් හිතන්න එපා.. ඇයි බං උබ ඔය කෙන්යාව හෙන නිකන් ෆස්ට් වර්ල්ඩ් රටක් කියල ඉන්න ගැම්මෙන් ඉන්නේ :D මම සැහෙන තැන් වල දැකල තියෙයි :D

    මෙහෙදි සෙට් ෙවලා තියෙයි මට kenya software engineers කිපයක්ම. පට්ට අවුල් රටක්. මහ ලොකු දෙයක් නැනේ. අනික ඉතින් සුද්දොන්ගේ පිලිගැනිම ගත්තත් (impression) ,ලංකාවේ එකාට පිලිගැනිම එක තියෙනවා කෙන්යාවේ එකාට වඩා.. සොරි හොදේ මෙහෙම කිවට.. රටවල් 30කවත් (ෆස්ට් වර්ලඩ් කන්‍ට්‍රිස් එක්ක) හොදට ට්‍රැවල් කරපං. නැත්නම් උබ ලංකාවේ හිටපු හැටි ඔහො ඉන්න විදිය හිතලා හිත සතුටු කරගන්නවා
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,847
    8,073
    113
    මෙන්න මෙතන...

    Emotional damage
     
    හිත බිඳුනා මිට්ටෝ. මෙහෙම කෙරි කතාවක් ඇහුවමයි😭
     
    • Haha
    Reactions: wpril5

    YakuzaSl

    Junior member
  • Aug 21, 2026
    53
    32
    18
    Belgio
    ලමයි හම්බෙනකොට වීස දෙන්නේ මොන රටේද බං🤔

    මට මෙච්චරයි කියන්න තියෙන්නේ. ගෝටා පගයා නිසා ගෙවල් දොරවල් උගස් කරලා රැල්ලට පොල්කාවයියෝ හෝල්සේල් මෙහෙට ආවා. ආව බහුතරේ කිසිම කොලිටි එකක් නැති උන්.
    මුං අන්තිමට ෆ්ලෑශ් බැකුත් ගෙනල්ලා මෙහේ ඩෙඟා නැටුවේ.

    අවාශනාවට කකුලුවොන්ගේ හැලිය රත්වෙන්න පටන්අරන්. දැන් දැන් උන් සෝබන ෆොටෝ දාන එක නවත්තලා එල්ලිලා ඉන්න විදියක් කල්පණා කරනවා.

    මම නං කැමති ඕකුං හැඳිගෑවිලා අකුලෝලම යනවනං. එච්චරට අප්‍රසන්නයි ඕකුං. 🤢🤮 පරණවාඩියේ ඉගෙනගෙන මරියකඩේ පදිංචියට ආව වගේ🤢🤮

    බෙනිෆිට්ස් දෙනවද PR වත් නැති උන්ට🤔 මරුනේ බං.
    ------ Post added on Sep 7, 2026 at 6:09 PM
    උබ මොනාද බං දන්නෙ අපි අවුරැදු ගානක් ජිවත් වෙන අය රැමෙනියා ඉදලා පොලන්ඩ් ඉදලා එන උන් එන්නෙ එක්කො ගැනි බඩ කරන් නැත්තං අවට පස්සෙ බඩ කරන්න බලං කි දෙනෙක් ඉන්නවාද විසා ගත්තු
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ මොනාද බං දන්නෙ අපි අවුරැදු ගානක් ජිවත් වෙන අය රැමෙනියා ඉදලා පොලන්ඩ් ඉදලා එන උන් එන්නෙ එක්කො ගැනි බඩ කරන් නැත්තං අවට පස්සෙ බඩ කරන්න බලං කි දෙනෙක් ඉන්නවාද විසා ගත්තු
    දන්නෙ නැති හින්දනේ අහන්නේ. ගෑනි බඩවුනාම දෙන වීස වර්ගේ කියපංකෝ
     
    • Like
    Reactions: YakuzaSl

    YakuzaSl

    Junior member
  • Aug 21, 2026
    53
    32
    18
    Belgio
    දන්නෙ නැති හින්දනේ අහන්නේ. ගෑනි බඩවුනාම දෙන වීස වර්ගේ කියපංකෝ
    සමන්‍ය රැදිසිටිමෙ විසා රිෆුජි නෙමෙයි. ලමයට උප්පැන්න හදන්න ඉස්කොලෙට දාන්න එ දෙවල් වලට අපෙ ලංකාවේ උන් කියන්නැ බං උන්ට ලැජ්ජ නිසා
    ඔව්, ඉතාලියේ වීසා නොමැතිව (සංක්‍රමණික තත්ත්වයක් නොමැතිව) වෙසෙන ශ්‍රී ලාංකික යුවළකට දරුවෙකු ලැබීමට සිටින විට, ඉතාලි නීතියට අනුව පර්මෙස්සෝ දි ජෝර්නෝ (Permesso di Soggiorno) එකක් ලබා ගැනීමට හිමිකම ඇත.

    ඉතාලි සංක්‍රමණික නීතිය අනුව ගැබිනි මව්වරුන් සහ ඔවුන්ගේ පවුල් සඳහා විශේෂ ආරක්ෂාවක් හිමිවේ.

    1. මවට හිමිවන පර්මෙස්සෝ එක (Permesso di Soggiorno per Cure Mediche)

    ලබාගත හැකි කාලය: ගර්භණී කාලයේ සිට දරුවා උපත ලබා මාස 6ක් පිරෙන තුරු මව පිටුවහල් කිරීම (espulsione) ඉතාලි නීතියෙන් තහනම් වේ.

    වර්ගය: මවට "Cure Mediche" (වෛද්‍ය ප්‍රතිකාර සඳහා වන) පර්මෙස්සෝ එකක් සඳහා ඉල්ලුම් කළ හැක.

    අවශ්‍ය දේ: රෝහලෙන් ලබාගන්නා ගර්භණී බව තහවුරු කරන ලියකියවිලි (Certificato di Gravidanza) සහ දරුවාගේ උපතින් පසු උපත් සහතිකය.

    2. පියාට හිමිවන අවස්ථාව

    මවට හිමිවන මෙම පර්මෙස්සෝ එක හරහා පියාටද දරුවා සහ මව රක්ෂණය කිරීම සඳහා නීත්‍යානුකූලව රැඳී සිටීමට අවසර ඉල්ලා සිටිය හැක.

    3. දීර්ඝකාලීන නීත්‍යානුකූල භාවය ලබාගැනීම (Art. 31)

    දරුවා උපන් පසු, දරුවාගේ යහපත උදෙසා දෙමාපියන් දෙදෙනාටම ඉතාලියේ රැඳී සිටීමටත්, වැඩ කිරීමටත් අවසර (Permesso di Soggiorno per Assistenza Minori - Art. 31) ලබාගැනීමට Tribunale per i Minorenni (ළමා අධිකරණය) වෙත ඉල්ලුම් කළ හැක.

    මේ සඳහා නීතිඥයෙකුගේ (Avvocato) හෝ Patronato ආයතනයක සහාය ලබාගැනීම වඩාත් සුදුසුය.

    අධිකරණය විසින් දරුවාගේ සුභසාධනය සලකා දෙමාපියන් දෙදෙනාටම වැඩ කිරීමට හැකි පර්මෙස්සෝ එකක් ලබාදීමට නියෝග කරයි.

    කළ යුතු පළමු පියවර:

    රෝහලට ගොස් ගර්භණී බව ලියාපදිංචි කර STP කාඩ්පත (Stranieri Temporaneamente Presenti) ලබාගන්න. එමගින් නොමිලේ වෛද්‍ය පහසුකම් හිමිවේ.

    ආසන්නයේ ඇති Patronated / CGL / Cisl හෝ සංක්‍රමණිකයින් සඳහා උපකාර කරන ආයතනයකට (CGIL, Caritas) ගොස් ලේඛන කටයුතු සඳහා උපදෙස් ලබාගන්න

    මචං අපෙ ලංකාවේ උන් ලැජ්ජයි කියන්නැ අනික දරැවෙක් ඉන්නවා කියල උන් හෙලිදරව් කරන්නෙත් නැ. ඉතිං අපි 2000 ඉදලා ඉතාලි ඉන්නෙ
     
    ඒ කියන්නේ පැනලා, ළමයෙක් හදන් ඒ මාර්ගෙන් ඩොකියුමන්ට්ස් ටික හදන් සෙට්ල් වෙනව කියලද? PR ගන්න ආදායම, ලිපිනය බලන්නේ නැද්ද? 🤔
     
    • Like
    Reactions: wpril5