uba melbourne neda inne....pihi parak kanna kalin kenya panapn banYamuda oi??? Kenya idan set wemuda? Mama kohomath Nairobi
uba melbourne neda inne....pihi parak kanna kalin kenya panapn banYamuda oi??? Kenya idan set wemuda? Mama kohomath Nairobi
uba mewa sure ekatama denageda kiyanne?, දැන් medical consultants 200කට වැඩිය ආපහු job ඉල්ලලා තියෙනවා ආපහු MOH එකෙන්, දෙන්න post නෑ....
ඌ medical sales rep කෙනෙක් බං. කොන්සල එනකම් වාහනේ ගාව බලන් ඉන්නවා. එතකොට උන් කතා වෙන්නේ මේවා තමාuba mewa sure ekatama denageda kiyanne?
pissuda ban. Ambanekata consultant vacancies thiyenawa. Godak inna ayata station deka thuna cover karanna wela thiyenawa kattiya migrate karapu nisaරැල්ලට යන එවුන් ආපහු එනවා, දැන් medical consultants 200කට වැඩිය ආපහු job ඉල්ලලා තියෙනවා ආපහු MOH එකෙන්, දෙන්න post නෑ....
Medical sales rep කෙනෙක් බං ඔය. ඌ කොහේ දකින්නද vacancy listspissuda ban. Ambanekata consultant vacancies thiyenawa. Godak inna ayata station deka thuna cover karanna wela thiyenawa kattiya migrate karapu nisa
ඊට පස්සේ Immigration law වෙනස් උනාම ඒවට ගැලපෙන රස්සා හොයාගන්න ඕනේ..STUDENT විදියට එනකොට
(1) tution fee කිහිප ගුණයක් වෙනවා (තුන් ගුණයක් විදියට)
(2) healthcare insurance අතින් ගෙවන්න වෙනවා (දන්ත, පවුලේ අනිත් අයගේ). ලංකාවේ වගේ නිකම් දෙන්නේ නැහැ. ඔය insurance වල කොන්දේසි, සිමා තියෙනවා. කොටසක් විතරයි කවර් වෙන්නේ. ඉස්පිරිතාලේ දරුවෙක් හරි දවස් ගානක් හිටියොත් ලොකු බිලක් එනවා.
(3) daycare, apartment , ළමයින්ගේ වියදම් වැඩි
(4) පිට වැඩකරන්න සිමා තියනවා (පැය ගන්නන් සිමා සහිතයි)
(5) ඉගනගමන් කරන රස්සාවල් හැමවෙලේම නැහැ. සීමිතයි
(6) ඩිප්ලෝමා හරි degree එක ඉවර වෙනකොට තමයි ඊලග ප්රශ්නය. එක ඉවරවෙනවත් එක්කම විසා ඉවරයි. wife ට වැඩ කරන්නත් බැහැ. රස්සාවක් හම්බවුනොත් විතරයි විසා හම්බවෙන්නේ. ඉගනීම ඉවරවෙලා රස්සාවක් එක පාරට හම්බවෙන්නේ නැහැ. මේ නිසා ඒ transition period එක හරිම අමාරු කාලයක්.
රස්සාව ගන්න PR ඕනේ. PR ගන්න රස්සාවක් ඕනේ ?
හොදම දේ තනියම ගිහිල්ල ඊට පස්සේ පවූල ගෙන එක