රැලි~පිට~රැලි

May 21, 2013
47
3
0
රැලි පිට රැලි එනවා යනවා.....
ආයෙත් එනවා...
ආයෙත් යනවා....

නොකඩවා සිද්ද වෙනවා.....

කට්ටිය ඒව බල බල
තර්ක අදහස් ඉදිරිපත් කරනවා....


හොඳ නැද්ද තමන්ගේ වැඩක් බලාගෙන පාඩුවේ ඉඳගෙන තමන්ගේ දියුණුව ඇති කර ගන්න එක