රැවටීමක් සිදුවී ඇත
මච්න්ලා තමන් ආදරේ කල කෙල්ල තමාගේ හොදම යාළුවා ලෙස කියාගත් බල්ලා
එක්ක හොර රහසේම fair එකක් පටන් අරගෙන නම්( එය ඔප්පු වී ඇතිනම් )ඒ බල්ලට 10 years affair එකක් තියන අතර ඒ කෙල්ලත් balance කරමින් කරනවානම් මොකද කරන්නේ
මම සේරම දාන්නේ නැ මට මේ වෙලාවේ උදව්වක් ඕනි මන් උබලා දාන්න කියන එකෙක් ගොඩක් විට නම නම් දාන්න එපා දාන්න උන් ඒ තවත් නොන්ඩි වෙන්න ඕනි නැති නිසා මම ගොනා කරගෙන
අහපල්ලා මම මේ වෙලාවේ ඉන්න ඕනි විදිහේ ටිකක් කියපල්ලා මේ ට්රේඅඩ් එකේ වෙලාව යවා ගන්න

Last edited:
එහාමද උබ කියන්නේ එක වෙන්න ඇති එත් බන් හිතාගන්න බැ හැමදේම balance කරපු විදිහ අද මන් වැරදි කාරයෙක් වෙලා