රැවටීමක් සිදුවී ඇත

blackman1

Member
Apr 27, 2015
108
6
0
රැවටීමක් සිදුවී ඇත

මච්න්ලා තමන් ආදරේ කල කෙල්ල තමාගේ හොදම යාළුවා ලෙස කියාගත් බල්ලා
එක්ක හොර රහසේම fair එකක් පටන් අරගෙන නම්( එය ඔප්පු වී ඇතිනම් )ඒ බල්ලට 10 years affair එකක් තියන අතර ඒ කෙල්ලත් balance කරමින් කරනවානම් මොකද කරන්නේ
මම සේරම දාන්නේ නැ මට මේ වෙලාවේ උදව්වක් ඕනි මන් උබලා දාන්න කියන එකෙක් ගොඩක් විට නම නම් දාන්න එපා දාන්න උන් ඒ තවත් නොන්ඩි වෙන්න ඕනි නැති නිසා මම ගොනා කරගෙන :baffled:
අහපල්ලා මම මේ වෙලාවේ ඉන්න ඕනි විදිහේ ටිකක් කියපල්ලා මේ ට්‍රේඅඩ් එකේ වෙලාව යවා ගන්න
 
Last edited:
  • Like
Reactions: hacker T

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට වඩා බල්ලා සැප දෙනව ඇති.
    කොල්ලෙක් වෙයන් මුලින්ම
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    උඹට වඩා බල්ලා සැප දෙනව ඇති.
    කොල්ලෙක් වෙයන් මුලින්ම
    :( එහාමද උබ කියන්නේ එක වෙන්න ඇති එත් බන් හිතාගන්න බැ හැමදේම balance කරපු විදිහ අද මන් වැරදි කාරයෙක් වෙලා
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මච්න්ලා තමන් ආදරේ කල කෙල්ල තමාගේ හොදම යාළුවා ලෙස කියාගත් බල්ලා
    එක්ක හොර රහසේම fair එකක් පටන් අරගෙන නම්( එය ඔප්පු වී ඇතිනම් )ඒ බල්ලට 10 years affair එකක් තියන අතර ඒ කෙල්ලත් balance කරමින් කරනවානම් මොකද කරන්නේ
    මම සේරම දාන්නේ නැ මට මේ වෙලාවේ උදව්වක් ඕනි මන් උබලා දාන්න කියන එකෙක් ගොඩක් විට නම නම් දාන්න එපා දාන්න උන් ඒ තවත් නොන්ඩි වෙන්න ඕනි නැති නිසා මම ගොනා කරගෙන :baffled:

    1. යාළුකම වැඩක් නැහැ අතැරලා දාපන්
    2.කෙල්ල වැඩකුත් නැහැ අත ඇරලා දාපන්

    පරිස්සමෙන් අඳුරගෙන යාලුවෝ ආශ්‍රය කරපන්
     
    • Like
    Reactions: TNTRoCkZ

    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    1. යාළුකම වැඩක් නැහැ අතැරලා දාපන්
    2.කෙල්ල වැඩකුත් නැහැ අත ඇරලා දාපන්

    පරිස්සමෙන් අඳුරගෙන යාලුවෝ ආශ්‍රය කරපන්
    :):)
     
    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    1. යාළුකම වැඩක් නැහැ අතැරලා දාපන්
    2.කෙල්ල වැඩකුත් නැහැ අත ඇරලා දාපන්

    පරිස්සමෙන් අඳුරගෙන යාලුවෝ ආශ්‍රය කරපන්

    this is the answer
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    ඔව් මන් දැන් අතහැරලා ඉවරයි
    අර බල්ලාගේ කෙල්ලට මොකෝ කරන්නේ
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    1. යාළුකම වැඩක් නැහැ අතැරලා දාපන්
    2.කෙල්ල වැඩකුත් නැහැ අත ඇරලා දාපන්

    පරිස්සමෙන් අඳුරගෙන යාලුවෝ ආශ්‍රය කරපන්
    :yes::yes: