රැවටුනා වගේ දැනෙනවා

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    aru kiwwa wage meka ubalage wahal kama, balahanko unta gahanna baninna tiyana baya, e baya tiyanakam un rajakam karai
    Deyak karana vdiyak thiyenawa pakayo. Mehema balo tirisannu wage puluwanda prashana visdanna. Mata ethi wahal pakak ne pako. Es issaraha pena de kiyanne. Meka iskolayak newei gahala iwara unama serama iwara wela elanga dwase apahu iskole enna.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162

    keri ponnaya methana idan upades denne tho eka protest ekakatawat giyada? keri higana bayya convern trolling karanna enawa metana
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    To hithanne me policyata gahala army ekata gahala owa karna un nikan indi kiyalada. Eta passe police unge army unge gewal walata gini tiyai. Eta passe ewage weda karana un maranna patan gani ballo wage minissunwa 88/89 wage. Tota ona ekada para ballo?
    ඔව් බං පොලිස් ආමි එකයි සාමාන්‍ය මිනිසුයි බෙදුනම මුං හිතන් ඉන්නේ හොඳක් වෙයි කියලා.
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව් අපේ උං ආයෙත් රැවටෙන්න යන්නේ

    ඊළගට මිනිස්සු පවුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට එනවා

    ඊටපස්සේ නැති බැරි එකා විසින් ඇති හැකි එකාට ගහන තත්වයක් එන්නේ. අපිට නැත්තං තොපිටත් ඕන නෑ කියල

    ඕක එච්චර හොඳ දෙයක් නෙමේ. ඔතනින් එහාට මර්ධනය පටන්ගත්තොත් ආයෙම 83 ක් වෙනවා

    මේවා කියන්න ගියාම ඉතිං බයි ලේබල් ගහන් පැත්තකට වෙන්න වෙන්නේ

    අඩෝ අඩෝ.... උඹ අරූට මූට ගහපන් කියල ත්‍රෙඩ් කීයක් නම් දැම්මද??? මොකද බය හිතුන නේද...
     
    • Haha
    Reactions: deanXX and handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Pala pakaya yanna. Ammata hukanna. Hari deyak kiuwa u baiya. Hukapan
    ponna hetta gini tiyana pohotto gewal beraganna darana utsahakda? attatama dukainam paarata behala gahana unta mewa kiyahan meke heminenne netuwa
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උබලගෙ වහල්කම
    මොන වැරැද්ද කරත් උන් කව්ද අපි කව්ද කියන හීන මාන හැගීම තියෙනවා
    පාලකයො කියන්නෙත් උබලා අපි වගේ සාමන්ය මිනිස්සු කියලා උබලා පිලිගන්න අකමතියි
    මං දැන් කඩේ ගියාද බං කාටවත්? ඇයි හැම වෙලේම දේශපාලන ඇහෙන් බලන්නේ?
     
    • Like
    Reactions: NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඊයෙ උබල negombo හිටියනං එපා වෙයි බං අපෝ වීඩියෝ කරපු ඒවත් මම ඩිලීට් කරා හිරේ යන්ඩ වෙයි කියල ,සක්කිලි ටිකක් වගේ දැගලුවේ රෑ
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මුන් මිනිස්සු ද කියලා හිතෙනවා බං වෙලාවකට . කලකිරිලා ඉන්නේ දැන් නම් අරගලය ගැන

    ඔව් අපේ උං ආයෙත් රැවටෙන්න යන්නේ

    ඊළගට මිනිස්සු පවුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට එනවා

    ඊටපස්සේ නැති බැරි එකා විසින් ඇති හැකි එකාට ගහන තත්වයක් එන්නේ. අපිට නැත්තං තොපිටත් ඕන නෑ කියල

    ඕක එච්චර හොඳ දෙයක් නෙමේ. ඔතනින් එහාට මර්ධනය පටන්ගත්තොත් ආයෙම 83 ක් වෙනවා

    මේවා කියන්න ගියාම ඉතිං බයි ලේබල් ගහන් පැත්තකට වෙන්න වෙන්නේ
    ඇත්ත බං මාත් නොකිව්වට කලකිරීමෙන් ඉන්නේ...
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඔව් අපේ උං ආයෙත් රැවටෙන්න යන්නේ

    ඊළගට මිනිස්සු පවුද්ගලික ඇරියස් කවර් කරගන්න මට්ටමට එනවා

    ඊටපස්සේ නැති බැරි එකා විසින් ඇති හැකි එකාට ගහන තත්වයක් එන්නේ. අපිට නැත්තං තොපිටත් ඕන නෑ කියල

    ඕක එච්චර හොඳ දෙයක් නෙමේ. ඔතනින් එහාට මර්ධනය පටන්ගත්තොත් ආයෙම 83 ක් වෙනවා

    මේවා කියන්න ගියාම ඉතිං බයි ලේබල් ගහන් පැත්තකට වෙන්න වෙන්නේ
    ඔව් බං. මතකනේ පාරවල් වහපු සීන් එක. ඔවා කිව්වම බයියෝ වෙන එක නං සිරා.
     
    • Like
    Reactions: NRTG

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඊයෙ උබල negombo හිටියනං එපා වෙයි බං අපෝ වීඩියෝ කරපු ඒවත් මම ඩිලීට් කරා හිරේ යන්ඩ වෙයි කියල ,සක්කිලි ටිකක් වගේ දැගලුවේ රෑ
    ඇවෙන්රා එකට ගහපු වෙලේ ගෑස් ටන්කියක් උස්සන් දිව්වෙ උබ නේද :rolleyes: ? මොනාද අලුතින් හම්බුනු බඩුමුට්ටු
    අර ලැම්බොගිනියො සයිඩ් කන්නාඩියක් ගලවගන්නවත් බරි උනාද?
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඇත්ත බං මාත් නොකිව්වට කලකිරීමෙන් ඉන්නේ...
    ගොඩක් උන් බයයි බයියෝ කියයි කියලා. ඔහොම මොන විනාශයක් වෙයිද දන්නේ නැහැ. නවත්තන්න යන උන්ටත් ගහයි බයියෝ කියලා
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    ponna hetta gini tiyana pohotto gewal beraganna darana utsahakda? attatama dukainam paarata behala gahana unta mewa kiyahan meke heminenne netuwa
    Ballo me ahapan. Mata deshapalanayak ne pako. Mehema minissu trissannu wage hesirena eka weradi. Umba hithanne oka deshaplane karan unta karala nawathi kiyalada. Oya kuddo elangata tikak loku gewal wahana seratama gahanna gani. Horalam karai. Mankolla kai. Ona dekata manussayo karana vidyak thiyenwa. Tirisan level ekata yana eka weradi. Dekke nedda ara meruna minihawa para dige padipel dige edan yana vidaya. Balannawath be. Mona trisannuda yako. Okada system change kiyanne. Me systme chaneg newei. History repeats.
     
    • Like
    Reactions: Amathi Putha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,577
    124,902
    113
    දෙහිවල
    මොලේ මොලේ ඕන.
    තම තමන්ගේ තරහ මරහ වලට පලිගන්න තැනට දැන් ඇවිත් ඉන්නේ.
    නැත්නම් මේක සීමාවක් නැතුව පාරේ මනුස්සයෙක් යන්න බැරි තැනට එනවා.

    ඒ වුනාට ඉරාජ්ට ගහන්න ඕන.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    ගොඩක් උන් බයයි බයියෝ කියයි කියලා. ඔහොම මොන විනාශයක් වෙයිද දන්නේ නැහැ. නවත්තන්න යන උන්ටත් ගහයි බයියෝ කියලා
    Oya matath kiyanne ban. Deshpalanayak gawagathewath nethuwama me krama weradi kiuwata mata baiyalu. Me rata me kepeta goda enne ne
     
    • Like
    Reactions: Amathi Putha

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Ballo me ahapan. Mata deshapalanayak ne pako. Mehema minissu trissannu wage hesirena eka weradi. Umba hithanne oka deshaplane karan unta karala nawathi kiyalada. Oya kuddo elangata tikak loku gewal wahana seratama gahanna gani. Horalam karai. Mankolla kai. Ona dekata manussayo karana vidyak thiyenwa. Tirisan level ekata yana eka weradi. Dekke nedda ara meruna minihawa para dige padipel dige edan yana vidaya. Balannawath be. Mona trisannuda yako. Okada system change kiyanne. Me systme chaneg newei. History repeats.
    tho kohomada danne kuddo innawa kiyala? uba dekkada? adurana kuddu hitiyada? hangan inne satake elliyan bayya
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇත්ත බං මාත් නොකිව්වට කලකිරීමෙන් ඉන්නේ...
    අනිවාර්යෙන් ගෝඨා සහ මහින්ද යවන්න ඕනේ එකේ දෙකක් නැහැ . ඒත් මෙතැන වෙන්නේ අහිංසක මිනිස්සු න් ගෙන් පළි ගන්න එක බං . කවුරු උනත් ඒ රටේ මිනිස්සු මොන පක්ෂෙට වැඩ කරත් ඒ අපේ රටේ පුරවැසියෝ
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    tho kohomada danne kuddo innawa kiyala? uba dekkada? adurana kuddu hitiyada? hangan inne satake elliyan bayya
    Ha ha umbalage vidyata karala balapn. Mama baiyek newei. Mama mahinda pakalage ekakth chande gahapu nethi ekek. Mama kathakre me prchandathwe mehema giyoth newathimak ne. Mama wage kiyana unta baiya baiya gaga hitapan. Okkoma hariyai. Mewa newathei nikanma. Umbata wiridda mathe darana ona ekek baiyekda yako. Ethakota baiyai toi athara wensa mokadda. Umbe matheta wenas mathayak deruwama u baiyda. Baiyek kiyai kiyala pare ballo wage maragannakan katawahan inne ne hemoma. Weradi de weradi. Simawak thiyenawa hema dekama.