රැවටුනු තරම් හිටන් හින්දා

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පක්ෂෙ හෙංචයියෝ ටිකක් නිදහස් පාක්ෂිකයෙක් නම් මහින්ද ගාළු එන්න ඔනා කීවෙ මේක හින්දා තමයි ආයිබෝං:lol:.මහින්ද ආවා නම් මේම මේම සෙනග එන්නෙ ඈ:cool:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,589
    17,773
    113
    සිරාට කෙල උනා ජාතික රූපවාහිනි සජීව විකාශයත් නතර කරා, සෙනග නැති නිසා ලොල්,නිවටයට හොද වැඩේ.:lol::lol::lol::lol::lol::lol:



    :lol::lol:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අද අධිවේගයේ සල්ලි ගන්නෙත් නෑ සිරාගෙ රැලියට සෙනග යවන්න.මේක රජයට පාඩුවක් නෙවෙයිද?
     

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    අද අධිවේගයේ සල්ලි ගන්නෙත් නෑ සිරාගෙ රැලියට සෙනග යවන්න.මේක රජයට පාඩුවක් නෙවෙයිද?

    ඒක එච්චර අවුලක් නෑ බං. සෙනග ගියේ නෑනේ :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අද අධිවේගයේ සල්ලි ගන්නෙත් නෑ සිරාගෙ රැලියට සෙනග යවන්න.මේක රජයට පාඩුවක් නෙවෙයිද?

    අවුලක් නෑ බන් හෙට ඉදන් වැට් එක වැඩිවෙනවානේ
    :lol:
     

    chanaptc

    Member
    Nov 15, 2014
    384
    21
    0
    34
    මාතර
    පිස්සුද බන් රටට මොනවා වෙන්නද? ඔය යස අගේට තියෙන්නේ.කෙල වෙන්නේ නම් වෙන කට්ටියකට.හැබැයි උන්ට තාම තේරිලා නෑ කෙලවෙනවා කියලා
    :yes::yes::yes: