රැවටෙන්නම උපන් ජාතියක්

madhuwa111

Active member
  • Jul 10, 2020
    132
    185
    43
    මුළින්ම කියන්න ඕනි මේ ත්‍රෙඩ් එක දාලා, මම කාටවත් චෝදනා කරන්න, අපහස කරන්න හෝ කෙනෙකුගේ ක්‍රියාවක් හෑල්ලු කරන්න උත්සහ නොකරමි.

    අපේ දේශපාලකයෝ සාමාන්‍ය මිනිස්සු රවට්ටනවා.. සාමාන්‍ය මිනිස්සු කාවවත් රවට්ටන්නේ නැද්ද? මොකෝ නැත්තේ.. මම පහුගිය දවසක FB post එකක් දැක්කා..

    Untitled (1).jpg



    තව මම එක forum එකක දැක්කා (එලකිරි එකේ නෙවෙයි වෙන එකක) 5TB onedrive Accounts Giveaway දෙනවා අවශ්‍ය කට්ටිය email post කරන්න කියලා ත්‍රෙඩ් එකක්.. ඕක දැක්කා විතරයි අපේ වුන් මේල් ටික දීගෙන දීගෙන ගියා.. (නිකන් දෙනවනම් ඉතින් පොලු පාරක් වුනත් කමක් නෑ අපේ වුන්ටත්)

    ඇත්තටම මේවා GIVEAWAYS නෙවෙයි.. Microsoft එකෙන් students & teachersලට දෙන offer එකක්.. ඕක ගැන ගොඩක් පිරිසක් දන්නවා.. හැබැයි මේල් ටික දැක්කට පස්සේ හිතුණා ගොඩක් වුන් දන්නේ නෑ කියලා.. නැත්තම් මෙහෙම රැවටෙයිද?

    නිකමට ඕක ගැන නෙට් එකේ සර්ච් කරලා බැලුවනම් කොහොමද ඕක කරගන්නේ කියලා බලා ගන්න පුළුවන්.. ඕක හදලා දුන්නට අවුලක් නෑ.. ඇයි lifetime and 100% secured කියලා රවට්ටන්නේ.. ලොකුම ප්‍රශ්නේ එක නෙවෙයි... ඇයි බන් මුන් රැවටෙන්නේ..😂😂

    offer site- https://www.microsoft.com/en-in/education/products/office
    fake school email - http://ee.mosse.info/
     

    Attachments

    • fb.jpg
      fb.jpg
      120.3 KB · Views: 46

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දන්නව බන් ඔය දෙන්නේ ස්ටුඩන්ට් එක කියල...මම නම් ෆෙක් ඉමේල් එකක් හදල ඉල්ලගත්ත හදන්න තියෙන කම්මලි කමට..කොහොමත් ඕකට පුද්ගලික දෙවල් දන්න එපා..ඇඩ්මින්ට ෆයිල් බලන්න පුලුවන් (ලු) ඔගනයිසෙශන් කියන සෙටින්ග් එකට ගියාම තියෙනව ඔගනයිසෙශන් එක...
     
    • Like
    Reactions: madhuwa111

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මගේ ඔහොම හදපු ශෙයාර්පොයින්ට් එකක තිබ්බ 5TB ඩේටා නැති වුනා. වෙලාවට ගූගල් එකෙ බැකප් එකක් ගහගෙන හිටියෙ.
     
    • Like
    Reactions: madhuwa111