මුළින්ම කියන්න ඕනි මේ ත්‍රෙඩ් එක දාලා, මම කාටවත් චෝදනා කරන්න, අපහස කරන්න හෝ කෙනෙකුගේ ක්‍රියාවක් හෑල්ලු කරන්න උත්සහ නොකරමි.
අපේ දේශපාලකයෝ සාමාන්‍ය මිනිස්සු රවට්ටනවා.. සාමාන්‍ය මිනිස්සු කාවවත් රවට්ටන්නේ නැද්ද? මොකෝ නැත්තේ.. මම පහුගිය දවසක FB post එකක් දැක්කා..
තව මම එක forum එකක දැක්කා (එලකිරි එකේ නෙවෙයි වෙන එකක) 5TB onedrive Accounts Giveaway දෙනවා අවශ්‍ය කට්ටිය email post කරන්න කියලා ත්‍රෙඩ් එකක්.. ඕක දැක්කා විතරයි අපේ වුන් මේල් ටික දීගෙන දීගෙන ගියා.. (නිකන් දෙනවනම් ඉතින් පොලු පාරක් වුනත් කමක් නෑ අපේ වුන්ටත්)
ඇත්තටම මේවා GIVEAWAYS නෙවෙයි.. Microsoft එකෙන් students & teachersලට දෙන offer එකක්.. ඕක ගැන ගොඩක් පිරිසක් දන්නවා.. හැබැයි මේල් ටික දැක්කට පස්සේ හිතුණා ගොඩක් වුන් දන්නේ නෑ කියලා.. නැත්තම් මෙහෙම රැවටෙයිද?
නිකමට ඕක ගැන නෙට් එකේ සර්ච් කරලා බැලුවනම් කොහොමද ඕක කරගන්නේ කියලා බලා ගන්න පුළුවන්.. ඕක හදලා දුන්නට අවුලක් නෑ.. ඇයි lifetime and 100% secured කියලා රවට්ටන්නේ.. ලොකුම ප්‍රශ්නේ එක නෙවෙයි... ඇයි බන් මුන් රැවටෙන්නේ..

offer site- https://www.microsoft.com/en-in/education/products/office
fake school email - http://ee.mosse.info/

සිරාම කතාව