මේ පොන්නය උදේ නැගිට්ට වෙලාවෙ ඉදල එක එකා නැගටපු වෙලාව හොය හොයා ඇවිදිනව. කොහොම ඉදපු මිනිස්සුද මේ6.30 AM මොන කාලකන්නි ජිවිතද මේ...
ත්‍රීවිල් පක්ෂයක් නේදඅපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ....
------ Post added on Mar 16, 2021 at 1:15 PM
මේ පොන්නය උදේ නැගිට්ට වෙලාවෙ ඉදල එක එකා නැගටපු වෙලාව හොය හොයා ඇවිදිනව. කොහොම ඉදපු මිනිස්සුද මේ6.30 AM මොන කාලකන්නි ජිවිතද මේ...
ත්‍රීවිල් පක්ෂයක් නේදඅපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ....
උඹ කියන්නෙ ජොර්ජ් වොශින්ග්ටන් ද ?E athin Washington patta manihek. Yudde dinuwata passe minihata raja wenna thibuna. Habayi manussaya eka prathikshepa kala.
ඇමරිකාව මොකා එක්කද බන් ය්යුද්ධ කලේ? ප්‍රන්ශේ එක්කද?උඹ කියන්නෙ ජොර්ජ් වොශින්ග්ටන් ද ?
මෙකයි මිනිහා රජ වෙන්න හිතුවෙ නැත්තෙ ඇමරිකාව ගොඬ නැගුනෙ රාජාණ්ඩු වලට තියෙන අකමැත්ත නිසාම තමා .
රාජණ්ඩු ක්‍රමයෙන් පීඩා විඳපු මිනිස්සුන්ට අළුහ් ලෝකයක් උවමනා උනා .
ඒ අඩුව තමා ඇමරිකාවෙන් පිරවුණෙ ;.
ඇමරිකාවෙ කවදාවත් රජවරු ඉඳලා නැහැ. ප්රජාතන්ත්රවාදය තමා එදා ඉඳන් .
නැගිටපු රටවල් දිහා බැලුවොත් එහෙම මනුස්සයෙක් ඉන්නව කොනක. 100% නැත්තන් 90% හරි මේ කියන විදියෙන් වෙනස් එහෙම අය.E athin Washington patta manihek. Yudde dinuwata passe minihata raja wenna thibuna. Habayi manussaya eka prathikshepa kala.
මේ ලිස්ට් එක තවත් ගොඩක් දිගය
උතුරට වෙනම පාලනයක් ඕනි කියන විග්නේෂ්වරන් කොලඹ ජීවත වූ අධිකරණ විනිසුරුවරයෙකි.සුමන්තිරන්ලාද එලෙසමය
පන්සල් යෑමට අනිවාර්ය කරන ඕනි කියන අයගේ මුනුබුරන් ඉරිදට පල්ලි යන්නේය.
ජාතිවාදය දියවැඩියා තුවාලය මෙන්ය.කුඩා සීරීමක් ඇතිය.අවසානයේ කකුලම කපන්න වෙන්නේය.
ඡන්දය ලන් වෙද්දී දකුණේ හැම විටම බුර්කා තහනම,සිංහලේ උඩ එන්නේය.උතුරේ BJP එන්නේය.මොලෙන් තීරණ නොගන්නා තාක්කල් වන්දිය ගෙවන්නට වෙන්නේ ලේ වලින්මය.
ටෙක්නිකලි උන්ගෙම ගවමන්ට් එකත් එක්ක. ඒත් ගවමන්ට් එක උනේ ඉතින් ඒ කාලෙ එන්ගලන්තෙ.ඇමරිකාව මොකා එක්කද බන් ය්යුද්ධ කලේ? ප්‍රන්ශේ එක්කද?
කොලනි කාලෙ මන් හිතන්නෙ බිරිතාන්‍යට විරුද්ධව තමා ගේම ඉල්ලුවෙ.ඇමරිකාව මොකා එක්කද බන් ය්යුද්ධ කලේ? ප්‍රන්ශේ එක්කද?
E athin Washington patta manihek. Yudde dinuwata passe minihata raja wenna thibuna. Habayi manussaya eka prathikshepa kala.
උබ කියන කතාවත් හරි .සමාජවාදය පිලිබඳ ටෝක් දුන් සොමවන්සගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය, කට උල් කර කර සමාජවාදයට පුක දෙන අනුර කුමාරගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පුක දෙන වසන්තට විශාල ටියුෂන් ව්‍යාපාරයක් හිමිය. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ගිරිය පුප්පන විශ්ව විද්‍යාල දරුවන්ගේ ජිවිත කාලකන්නි කරන ලාල්කාන්තගේ දරුවන් ඉගෙනගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය. සමාජය් වෙනස් කරන උගත් රැඩිකල් බුද්ධිමතුන් තැප්‍රෝබේන් එකේ ඉන්නවා කියන උපුල් සන්නස්ගලගේ ළමයි තැප්‍රෝබේන් එකට ගෙනියන්නේ නැත. තව තියෙනවා ඕනෙද?.........
ඔය මෙහෙ සමාජවාදේ හදන්න පුක දෙන එකෙක්වත් කියුබාවේ ඉන්නවද බලහන්? අපිට තමා කියන්නේ කියුබාව දෙස බලන්න. උන් බලන්නේ නොර්වේ, එංගලන්තේ, ස්වීඩන් පැනගන්න.![]()
නින්ද විතරද යකෝ සහන දෙනව කියල කන්නත් නැතුව ඉන්න මිනිස්සුන්ගෙන් කෝටි ප්‍රකෝටි ගාණක් සීනි වලින් මංකොල්ල කෑව. ඉල්ලන් කන වහල් බයියන්ගෙන් විතරක් හොරා කෑව නං කමක් නෑ.අනේ නැ බන් උබ උදේ 1 2 හරි දාපන් නැකිටල ඒක උබේ කැමැත්ත , රාජපක්ශල උබලගෙ නින්දත් නැති කරපු එකේ ඇහැරගෙන බුරපියවු...
වොශින්ටන්ට සමහර අය රජ පෙලපතක් ආරම්බ කරන්න ආරාදනා කලා තිබුන ජනප්‍රිය කම පෙනුම ,යුද ශක්තිය එක්ක කරන්නත් තිබුනා සමහර විට . හැබැයි එයා ඒවා ප්‍රතික්ශේප කලා. ඒ කරපු දේ ඇමෙරිකාවෙ විතරක් මෙනෙයි ලෝකෙම ඉතිහාසය වෙනස් කලා . අපේ රටේ එහෙම ගෝල්ඩන් ඔපර්චුනිටි වලදි නායකයෝ තමගෙ වාසිය විතරයි බැලුවෙ .එක්කො අනිත් එකාට කෙලවන්න.උඹ කියන්නෙ ජොර්ජ් වොශින්ග්ටන් ද ?
මෙකයි මිනිහා රජ වෙන්න හිතුවෙ නැත්තෙ ඇමරිකාව ගොඬ නැගුනෙ රාජාණ්ඩු වලට තියෙන අකමැත්ත නිසාම තමා .
රාජණ්ඩු ක්‍රමයෙන් පීඩා විඳපු මිනිස්සුන්ට අළුහ් ලෝකයක් උවමනා උනා .
ඒ අඩුව තමා ඇමරිකාවෙන් පිරවුණෙ ;.
ඇමරිකාවෙ කවදාවත් රජවරු ඉඳලා නැහැ. ප්රජාතන්ත්රවාදය තමා එදා ඉඳන් .
එන්ගලන්තෙ එක්ක බදු බර , තව ඔය උන්ගෙ සම්පත් කොල්ල කනවා වගේ අයිඩියා තිබුනා ,ඇමරිකාව මොකා එක්කද බන් ය්යුද්ධ කලේ? ප්‍රන්ශේ එක්කද?
අනිවා මමත්වයෙන් එහා ගියපු එක මිනිහෙක් ඇති . ගෝටට මේ තියෙන බලය මේ රටේ අනාගතේ වෙනස් කරන්න පුලුවන් .ඒ මම නම් බලාපොරොත්තු අත ඇරියා 20 න් පස්සෙ .නැගිටපු රටවල් දිහා බැලුවොත් එහෙම මනුස්සයෙක් ඉන්නව කොනක. 100% නැත්තන් 90% හරි මේ කියන විදියෙන් වෙනස් එහෙම අය.
අනිවා මමත්වයෙන් එහා ගියපු එක මිනිහෙක් ඇති . ගෝටට මේ තියෙන බලය මේ රටේ අනාගතේ වෙනස් කරන්න පුලුවන් .ඒ මම නම් බලාපොරොත්තු අත ඇරියා 20 න් පස්සෙ .ලොකේ රාජාන්ඩු ක්‍රමයට මරු පහරක් දුන්න රට තමා ඇමරිකාව. ප්‍රසිඩන්ට් කියන නමට හරි අර්ථකතනය තියෙන්නේ එහේ.
ආන් ඒකයි. Thread එකේ කියලා තියන කතාවට වගේම මේ කතාවටත් එකඟයි. පක්ෂ භේදයක් නෑ හැමෝම තමන්ගේ උන් ලොකු තැන් වලට යවලා පොඩි උන් පාගන ක්‍රමයක් තියෙන්නේ. ඒක කොයි පක්ෂයෙත් මහ එවුන් කරන දෙයක්. කසිප්පු පෙරන එකා බොන්නේ තමන්ගේ කසිප්පු නෙවෙයි.සමාජවාදය පිලිබඳ ටෝක් දුන් සොමවන්සගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය, කට උල් කර කර සමාජවාදයට පුක දෙන අනුර කුමාරගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පුක දෙන වසන්තට විශාල ටියුෂන් ව්‍යාපාරයක් හිමිය. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ගිරිය පුප්පන විශ්ව විද්‍යාල දරුවන්ගේ ජිවිත කාලකන්නි කරන ලාල්කාන්තගේ දරුවන් ඉගෙනගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය. සමාජය් වෙනස් කරන උගත් රැඩිකල් බුද්ධිමතුන් තැප්‍රෝබේන් එකේ ඉන්නවා කියන උපුල් සන්නස්ගලගේ ළමයි තැප්‍රෝබේන් එකට ගෙනියන්නේ නැත. තව තියෙනවා ඕනෙද?.........
ඔය මෙහෙ සමාජවාදේ හදන්න පුක දෙන එකෙක්වත් කියුබාවේ ඉන්නවද බලහන්? අපිට තමා කියන්නේ කියුබාව දෙස බලන්න. උන් බලන්නේ නොර්වේ, එංගලන්තේ, ස්වීඩන් පැනගන්න.![]()
මහින්ද චිචී පුතාව චීනෙට යවල රොකට් විශේෂඥයෙක් කරන්න උත්සාහ කරපු එක මේ ගොඩට දාන්න බැරිද?සමාජවාදය පිලිබඳ ටෝක් දුන් සොමවන්සගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය, කට උල් කර කර සමාජවාදයට පුක දෙන අනුර කුමාරගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පුක දෙන වසන්තට විශාල ටියුෂන් ව්‍යාපාරයක් හිමිය. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ගිරිය පුප්පන විශ්ව විද්‍යාල දරුවන්ගේ ජිවිත කාලකන්නි කරන ලාල්කාන්තගේ දරුවන් ඉගෙනගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය. සමාජය් වෙනස් කරන උගත් රැඩිකල් බුද්ධිමතුන් තැප්‍රෝබේන් එකේ ඉන්නවා කියන උපුල් සන්නස්ගලගේ ළමයි තැප්‍රෝබේන් එකට ගෙනියන්නේ නැත. තව තියෙනවා ඕනෙද?.........
ඔය මෙහෙ සමාජවාදේ හදන්න පුක දෙන එකෙක්වත් කියුබාවේ ඉන්නවද බලහන්? අපිට තමා කියන්නේ කියුබාව දෙස බලන්න. උන් බලන්නේ නොර්වේ, එංගලන්තේ, ස්වීඩන් පැනගන්න.![]()
උඹලා මහින්දගේ පුතාලා එක්කම එල්ලිලා ඉන්නේ ගෝටාගේ පුතා ගැන කිව්වොත් රෙවෙන බව දන්නා හින්ද නේද?මහින්ද චිචී පුතාව චීනෙට යවල රොකට් විශේෂඥයෙක් කරන්න උත්සාහ කරපු එක මේ ගොඩට දාන්න බැරිද?
රෝහිත ඒ ගොඩට දානවද නැත්නම් ගියාට පදිංචි උනේ නෑනෙ කියල නොදා ඉමුද?උඹලා මහින්දගේ පුතාලා එක්කම එල්ලිලා ඉන්නේ ගෝටාගේ පුතා ගැන කිව්වොත් රෙවෙන බව දන්නා හින්ද නේද?රෝහිත අඩුගානේ ලංකාවේ ඉන්නවනේ යකෝ තොපේ කැරියා අපිට කියුබාවයි වියට්නාමෙයි බලන්න කියලා පුතාව එංගලන්තේ පදිංචි කරවනවා. පකේ සමාජවාදේ ඒක.
![]()
මෙහෙමත් දැක්ක වගේ බොරු කියන්න පුලුවන් බයියන්ටම විතරයි.අඩු ගානෙ එක ඇත්තක් ලියපං.ඒත් නෑ.බොරුම විතරයිසමාජවාදය පිලිබඳ ටෝක් දුන් සොමවන්සගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය, කට උල් කර කර සමාජවාදයට පුක දෙන අනුර කුමාරගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පුක දෙන වසන්තට විශාල ටියුෂන් ව්‍යාපාරයක් හිමිය. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ගිරිය පුප්පන විශ්ව විද්‍යාල දරුවන්ගේ ජිවිත කාලකන්නි කරන ලාල්කාන්තගේ දරුවන් ඉගෙනගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය. සමාජය් වෙනස් කරන උගත් රැඩිකල් බුද්ධිමතුන් තැප්‍රෝබේන් එකේ ඉන්නවා කියන උපුල් සන්නස්ගලගේ ළමයි තැප්‍රෝබේන් එකට ගෙනියන්නේ නැත. තව තියෙනවා ඕනෙද?.........
ඔය මෙහෙ සමාජවාදේ හදන්න පුක දෙන එකෙක්වත් කියුබාවේ ඉන්නවද බලහන්? අපිට තමා කියන්නේ කියුබාව දෙස බලන්න. උන් බලන්නේ නොර්වේ, එංගලන්තේ, ස්වීඩන් පැනගන්න.![]()
ඔතන තියෙන එකක් කියහන්කෝ බොරුමෙහෙමත් දැක්ක වගේ බොරු කියන්න පුලුවන් බයියන්ටම විතරයි.අඩු ගානෙ එක ඇත්තක් ලියපං.ඒත් නෑ.බොරුම විතරයි
ඔය ඔක්කොම බොරු තමා.කවුරුහරි ගහපු මඩක් අල්ලන් ඔහේ ඒකම රිපීට් කරනවා.එච්චරයි.ඔතන තියෙන එකක් කියහන්කෝ බොරුඅපේ එක්කෙනා එහෙම නෑ. එයා හරි හොඳයි නේද?
![]()