රැවටෙන්න එපා ඒක උගුලක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,488
    100,600
    113
    6.30 AM මොන කාලකන්නි ජිවිතද මේ...
    මේ පොන්නය උදේ නැගිට්ට වෙලාවෙ ඉදල එක එකා නැගටපු වෙලාව හොය හොයා ඇවිදිනව. කොහොම ඉදපු මිනිස්සුද මේ

    අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ....
    ත්‍රීවිල් පක්ෂයක් නේද
    ------ Post added on Mar 16, 2021 at 1:15 PM
     
    • Like
    Reactions: Error365!

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    E athin Washington patta manihek. Yudde dinuwata passe minihata raja wenna thibuna. Habayi manussaya eka prathikshepa kala.
    උඹ කියන්නෙ ජොර්ජ් වොශින්ග්ටන් ද ?
    මෙකයි මිනිහා රජ වෙන්න හිතුවෙ නැත්තෙ ඇමරිකාව ගොඬ නැගුනෙ රාජාණ්ඩු වලට තියෙන අකමැත්ත නිසාම තමා .
    රාජණ්ඩු ක්‍රමයෙන් පීඩා විඳපු මිනිස්සුන්ට අළුහ් ලෝකයක් උවමනා උනා .

    ඒ අඩුව තමා ඇමරිකාවෙන් පිරවුණෙ ;.
    ඇමරිකාවෙ කවදාවත් රජවරු ඉඳලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තමා එදා ඉඳන් .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,125
    113
    34
    Kalutara
    උඹ කියන්නෙ ජොර්ජ් වොශින්ග්ටන් ද ?
    මෙකයි මිනිහා රජ වෙන්න හිතුවෙ නැත්තෙ ඇමරිකාව ගොඬ නැගුනෙ රාජාණ්ඩු වලට තියෙන අකමැත්ත නිසාම තමා .
    රාජණ්ඩු ක්‍රමයෙන් පීඩා විඳපු මිනිස්සුන්ට අළුහ් ලෝකයක් උවමනා උනා .

    ඒ අඩුව තමා ඇමරිකාවෙන් පිරවුණෙ ;.
    ඇමරිකාවෙ කවදාවත් රජවරු ඉඳලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තමා එදා ඉඳන් .
    ඇමරිකාව මොකා එක්කද බන් ය්යුද්ධ කලේ? ප්‍රන්ශේ එක්කද?
     
    • Like
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,600
    113
    E athin Washington patta manihek. Yudde dinuwata passe minihata raja wenna thibuna. Habayi manussaya eka prathikshepa kala.
    නැගිටපු රටවල් දිහා බැලුවොත් එහෙම මනුස්සයෙක් ඉන්නව කොනක. 100% නැත්තන් 90% හරි මේ කියන විදියෙන් වෙනස් එහෙම අය.
     
    • Like
    Reactions: sakuntha1996

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18

    මේ ලිස්ට් එක තවත් ගොඩක් දිගය

    උතුරට වෙනම පාලනයක් ඕනි කියන විග්නේෂ්වරන් කොලඹ ජීවත වූ අධිකරණ විනිසුරුවරයෙකි.සුමන්තිරන්ලාද එලෙසමය

    පන්සල් යෑමට අනිවාර්ය කරන ඕනි කියන අයගේ මුනුබුරන් ඉරිදට පල්ලි යන්නේය.

    ජාතිවාදය දියවැඩියා තුවාලය මෙන්ය.කුඩා සීරීමක් ඇතිය.අවසානයේ කකුලම කපන්න වෙන්නේය.
    ඡන්දය ලන් වෙද්දී දකුණේ හැම විටම බුර්කා තහනම,සිංහලේ උඩ එන්නේය.උතුරේ BJP එන්නේය.මොලෙන් තීරණ නොගන්නා තාක්කල් වන්දිය ගෙවන්නට වෙන්නේ ලේ වලින්මය.

    ඔය කතාව බය්යියන්ට කියන්න එපා ඉන්න හම්බෙන්නෙ නෑ .
     
    • Haha
    Reactions: sandaru d

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,488
    100,600
    113

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    ඇමරිකාව මොකා එක්කද බන් ය්යුද්ධ කලේ? ප්‍රන්ශේ එක්කද?
    කොලනි කාලෙ මන් හිතන්නෙ බිරිතාන්‍යට විරුද්ධව තමා ගේම ඉල්ලුවෙ.
    ටැක්ස් සීන් එකකට .
    ඇමරිකාව කොලනීස් 13 ක් එක්කහු වෙලා බ්‍රිරිටිශ් එවුන්ට ගහලා එලවනවා .
    එතනින් ඇමරිකාවෙ කොලනීස් 13 ස්වාධීන වෙනව
    පළවෙනි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අවසන් වෙනවා .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,814
    113
    Homagama
    E athin Washington patta manihek. Yudde dinuwata passe minihata raja wenna thibuna. Habayi manussaya eka prathikshepa kala.

    ලොකේ රාජාන්ඩු ක්‍රමයට මරු පහරක් දුන්න රට තමා ඇමරිකාව. ප්‍රසිඩන්ට් කියන නමට හරි අර්ථකතනය තියෙන්නේ එහේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    සමාජවාදය පිලිබඳ ටෝක් දුන් සොමවන්සගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය, කට උල් කර කර සමාජවාදයට පුක දෙන අනුර කුමාරගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පුක දෙන වසන්තට විශාල ටියුෂන් ව්‍යාපාරයක් හිමිය. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ගිරිය පුප්පන විශ්ව විද්‍යාල දරුවන්ගේ ජිවිත කාලකන්නි කරන ලාල්කාන්තගේ දරුවන් ඉගෙනගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය. සමාජය් වෙනස් කරන උගත් රැඩිකල් බුද්ධිමතුන් තැප්‍රෝබේන් එකේ ඉන්නවා කියන උපුල් සන්නස්ගලගේ ළමයි තැප්‍රෝබේන් එකට ගෙනියන්නේ නැත. තව තියෙනවා ඕනෙද?.........

    ඔය මෙහෙ සමාජවාදේ හදන්න පුක දෙන එකෙක්වත් කියුබාවේ ඉන්නවද බලහන්? අපිට තමා කියන්නේ කියුබාව දෙස බලන්න. උන් බලන්නේ නොර්වේ, එංගලන්තේ, ස්වීඩන් පැනගන්න. :lol:
    උබ කියන කතාවත් හරි .
    ඒ වගෙම උඹ දරන දේශපාලන මතයට විරුද්ධ අනික් උන් කියන කතාවලුත් හරි .

    එහෙනම් හිතපන් පුතෙ කවුද ඇන්දිලා තියෙන්නෙ කියලා .
    සෙරොම අපිට පු* අරින එක තමා කරන්නෙ .
     
    • Like
    Reactions: Sen-lu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,042
    113
    ආශ්චර්යමත් රටක
    අනේ නැ බන් උබ උදේ 1 2 හරි දාපන් නැකිටල ඒක උබේ කැමැත්ත , රාජපක්ශල උබලගෙ නින්දත් නැති කරපු එකේ ඇහැරගෙන බුරපියවු...
    නින්ද විතරද යකෝ සහන දෙනව කියල කන්නත් නැතුව ඉන්න මිනිස්සුන්ගෙන් කෝටි ප්‍රකෝටි ගාණක් සීනි වලින් මංකොල්ල කෑව. ඉල්ලන් කන වහල් බයියන්ගෙන් විතරක් හොරා කෑව නං කමක් නෑ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    V
    උඹ කියන්නෙ ජොර්ජ් වොශින්ග්ටන් ද ?
    මෙකයි මිනිහා රජ වෙන්න හිතුවෙ නැත්තෙ ඇමරිකාව ගොඬ නැගුනෙ රාජාණ්ඩු වලට තියෙන අකමැත්ත නිසාම තමා .
    රාජණ්ඩු ක්‍රමයෙන් පීඩා විඳපු මිනිස්සුන්ට අළුහ් ලෝකයක් උවමනා උනා .

    ඒ අඩුව තමා ඇමරිකාවෙන් පිරවුණෙ ;.
    ඇමරිකාවෙ කවදාවත් රජවරු ඉඳලා නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය තමා එදා ඉඳන් .
    වොශින්ටන්ට සමහර අය රජ පෙලපතක් ආරම්බ කරන්න ආරාදනා කලා තිබුන ජනප්‍රිය කම පෙනුම ,යුද ශක්තිය එක්ක කරන්නත් තිබුනා සමහර විට . හැබැයි එයා ඒවා ප්‍රතික්ශේප කලා. ඒ කරපු දේ ඇමෙරිකාවෙ විතරක් මෙනෙයි ලෝකෙම ඉතිහාසය වෙනස් කලා . අපේ රටේ එහෙම ගෝල්ඩන් ඔපර්චුනිටි වලදි නායකයෝ තමගෙ වාසිය විතරයි බැලුවෙ .එක්කො අනිත් එකාට කෙලවන්න.
    ඇමරිකාව මොකා එක්කද බන් ය්යුද්ධ කලේ? ප්‍රන්ශේ එක්කද?
    එන්ගලන්තෙ එක්ක බදු බර , තව ඔය උන්ගෙ සම්පත් කොල්ල කනවා වගේ අයිඩියා තිබුනා ,
    නැගිටපු රටවල් දිහා බැලුවොත් එහෙම මනුස්සයෙක් ඉන්නව කොනක. 100% නැත්තන් 90% හරි මේ කියන විදියෙන් වෙනස් එහෙම අය.
    අනිවා මමත්වයෙන් එහා ගියපු එක මිනිහෙක් ඇති . ගෝටට මේ තියෙන බලය මේ රටේ අනාගතේ වෙනස් කරන්න පුලුවන් .ඒ මම නම් බලාපොරොත්තු අත ඇරියා 20 න් පස්සෙ .
    ලොකේ රාජාන්ඩු ක්‍රමයට මරු පහරක් දුන්න රට තමා ඇමරිකාව. ප්‍රසිඩන්ට් කියන නමට හරි අර්ථකතනය තියෙන්නේ එහේ.
    අනිවා මමත්වයෙන් එහා ගියපු එක මිනිහෙක් ඇති . ගෝටට මේ තියෙන බලය මේ රටේ අනාගතේ වෙනස් කරන්න පුලුවන් .ඒ මම නම් බලාපොරොත්තු අත ඇරියා 20 න් පස්සෙ .
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සමාජවාදය පිලිබඳ ටෝක් දුන් සොමවන්සගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය, කට උල් කර කර සමාජවාදයට පුක දෙන අනුර කුමාරගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පුක දෙන වසන්තට විශාල ටියුෂන් ව්‍යාපාරයක් හිමිය. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ගිරිය පුප්පන විශ්ව විද්‍යාල දරුවන්ගේ ජිවිත කාලකන්නි කරන ලාල්කාන්තගේ දරුවන් ඉගෙනගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය. සමාජය් වෙනස් කරන උගත් රැඩිකල් බුද්ධිමතුන් තැප්‍රෝබේන් එකේ ඉන්නවා කියන උපුල් සන්නස්ගලගේ ළමයි තැප්‍රෝබේන් එකට ගෙනියන්නේ නැත. තව තියෙනවා ඕනෙද?.........

    ඔය මෙහෙ සමාජවාදේ හදන්න පුක දෙන එකෙක්වත් කියුබාවේ ඉන්නවද බලහන්? අපිට තමා කියන්නේ කියුබාව දෙස බලන්න. උන් බලන්නේ නොර්වේ, එංගලන්තේ, ස්වීඩන් පැනගන්න. :lol:
    ආන් ඒකයි. Thread එකේ කියලා තියන කතාවට වගේම මේ කතාවටත් එකඟයි. පක්ෂ භේදයක් නෑ හැමෝම තමන්ගේ උන් ලොකු තැන් වලට යවලා පොඩි උන් පාගන ක්‍රමයක් තියෙන්නේ. ඒක කොයි පක්ෂයෙත් මහ එවුන් කරන දෙයක්. කසිප්පු පෙරන එකා බොන්නේ තමන්ගේ කසිප්පු නෙවෙයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමාජවාදය පිලිබඳ ටෝක් දුන් සොමවන්සගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය, කට උල් කර කර සමාජවාදයට පුක දෙන අනුර කුමාරගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පුක දෙන වසන්තට විශාල ටියුෂන් ව්‍යාපාරයක් හිමිය. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ගිරිය පුප්පන විශ්ව විද්‍යාල දරුවන්ගේ ජිවිත කාලකන්නි කරන ලාල්කාන්තගේ දරුවන් ඉගෙනගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය. සමාජය් වෙනස් කරන උගත් රැඩිකල් බුද්ධිමතුන් තැප්‍රෝබේන් එකේ ඉන්නවා කියන උපුල් සන්නස්ගලගේ ළමයි තැප්‍රෝබේන් එකට ගෙනියන්නේ නැත. තව තියෙනවා ඕනෙද?.........

    ඔය මෙහෙ සමාජවාදේ හදන්න පුක දෙන එකෙක්වත් කියුබාවේ ඉන්නවද බලහන්? අපිට තමා කියන්නේ කියුබාව දෙස බලන්න. උන් බලන්නේ නොර්වේ, එංගලන්තේ, ස්වීඩන් පැනගන්න. :lol:
    මහින්ද චිචී පුතාව චීනෙට යවල රොකට් විශේෂඥයෙක් කරන්න උත්සාහ කරපු එක මේ ගොඩට දාන්න බැරිද?
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082

    උඹලා මහින්දගේ පුතාලා එක්කම එල්ලිලා ඉන්නේ ගෝටාගේ පුතා ගැන කිව්වොත් රෙවෙන බව දන්නා හින්ද නේද? 🤣😅😂 රෝහිත අඩුගානේ ලංකාවේ ඉන්නවනේ යකෝ තොපේ කැරියා අපිට කියුබාවයි වියට්නාමෙයි බලන්න කියලා පුතාව එංගලන්තේ පදිංචි කරවනවා. පකේ සමාජවාදේ ඒක. 😅
     
    • Like
    Reactions: Kodiya97

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලා මහින්දගේ පුතාලා එක්කම එල්ලිලා ඉන්නේ ගෝටාගේ පුතා ගැන කිව්වොත් රෙවෙන බව දන්නා හින්ද නේද? 🤣😅😂 රෝහිත අඩුගානේ ලංකාවේ ඉන්නවනේ යකෝ තොපේ කැරියා අපිට කියුබාවයි වියට්නාමෙයි බලන්න කියලා පුතාව එංගලන්තේ පදිංචි කරවනවා. පකේ සමාජවාදේ ඒක. 😅
    රෝහිත ඒ ගොඩට දානවද නැත්නම් ගියාට පදිංචි උනේ නෑනෙ කියල නොදා ඉමුද?

    ගෝටගෙ පුතා ගැන විස්තර කවදහරි දවසක එලිවෙයි. එතකන් ඌ ගැන මොනවා කියන්නද
     
    • Like
    Reactions: Kodiya97

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සමාජවාදය පිලිබඳ ටෝක් දුන් සොමවන්සගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය, කට උල් කර කර සමාජවාදයට පුක දෙන අනුර කුමාරගේ පුතා ඉගෙනගත්තේ එංගලන්තයේය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පුක දෙන වසන්තට විශාල ටියුෂන් ව්‍යාපාරයක් හිමිය. රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ගිරිය පුප්පන විශ්ව විද්‍යාල දරුවන්ගේ ජිවිත කාලකන්නි කරන ලාල්කාන්තගේ දරුවන් ඉගෙනගත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලය. සමාජය් වෙනස් කරන උගත් රැඩිකල් බුද්ධිමතුන් තැප්‍රෝබේන් එකේ ඉන්නවා කියන උපුල් සන්නස්ගලගේ ළමයි තැප්‍රෝබේන් එකට ගෙනියන්නේ නැත. තව තියෙනවා ඕනෙද?.........

    ඔය මෙහෙ සමාජවාදේ හදන්න පුක දෙන එකෙක්වත් කියුබාවේ ඉන්නවද බලහන්? අපිට තමා කියන්නේ කියුබාව දෙස බලන්න. උන් බලන්නේ නොර්වේ, එංගලන්තේ, ස්වීඩන් පැනගන්න. :lol:
    මෙහෙමත් දැක්ක වගේ බොරු කියන්න පුලුවන් බයියන්ටම විතරයි.අඩු ගානෙ එක ඇත්තක් ලියපං.ඒත් නෑ.බොරුම විතරයි
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මෙහෙමත් දැක්ක වගේ බොරු කියන්න පුලුවන් බයියන්ටම විතරයි.අඩු ගානෙ එක ඇත්තක් ලියපං.ඒත් නෑ.බොරුම විතරයි
    ඔතන තියෙන එකක් කියහන්කෝ බොරු 🤣 අපේ එක්කෙනා එහෙම නෑ. එයා හරි හොඳයි නේද? 😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔතන තියෙන එකක් කියහන්කෝ බොරු 🤣 අපේ එක්කෙනා එහෙම නෑ. එයා හරි හොඳයි නේද? 😂
    ඔය ඔක්කොම බොරු තමා.කවුරුහරි ගහපු මඩක් අල්ලන් ඔහේ ඒකම රිපීට් කරනවා.එච්චරයි.