රැවටෙන්න එපා .......

SpyBlaster

Member
Apr 17, 2008
775
30
0
රැවටෙන්න එපා .......

අන්තර්ජාලය හා ජන්ගම දුරකතන කෙටි පණිවිඩ හරහා ජපානයේ න්‍යශ්ටික අන්තුර පිලිබදව එක්තරා අසත්‍ය පුවතක් පැතිර යමින් පවතී. ඉන් කියවෙන්නේ සියලුම ආසියාතික රටවල් වලට ජපානයේ සිදු වූ න්‍යශ්ටික පිපිරීම් වලින් නිකුත් වූ විකිරණ වල බලපෑම් ඉදිරි පැය කිහිපය තුල අත් විදීමට සිදුවන බවත් ඉන් වැලකී සිටීමට පැය 24ක පමන කාලයක් නිවෙස් තුලට වී සිටින්නට යනුවෙන් වන පණිවිඩයකි.

සත්‍ය වශයෙන්ම එවන් විකිරණ නිකුත් වීමක් සිදු වන්නේ නම් පැය 24ක් නොව දින 365ක් නිවස තුලට වී සිටියත් අපට ඉන් ගැලවීමට නොහැක. එම විකිරණ වලට සාමාන්‍ය බිත්ත්ටියක් හරහා පැමිනීම සොච්චම් ක්‍රියාවකි. එම විකිරණ වලට සාමාන්‍ය කොන්ක්‍රීට් බිත්තියක් හරහා වූවද කිසිදු අපහසුවකින් තොරව ගමන් කල හැක. ඒ නිසාවෙනි අදාල න්‍යශ්ටික බලාගාර වල අදාල විකිරණශීලී ද්‍රව්‍ය තැන්පත් කරන කුටීර ඝන ඊයම් හා අඩි ගනනක් පලල කොන්ක්‍රීට් ආවරනයකින් ආවරණය කොට තබනු ලබන්නේ.

මෙවන් අසත්‍ය පුවත් වලට නොරැවටී ජනතාව නොමග යවන ක්‍රියාවන්ට සහාය නොදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.



BBC FLASHNEWS: Japan government confirms radiation leak at Fukushima nuclear plants. Asia countries should take necessary precautions. If rain comes, remain indoors first 24hrs. Close doors & windows. Swab neclskin with betadine where thyroid area is, radiation hits thyroid first. Take extra precautions. Radiation may hit Phil at starting 4pm today. Pls send to your loved ones.


http://www.dost.gov.ph/

How do Fukushima’s problems affect the rest of the world?

It depends on how much radiation is released. At present, the IAEA says the effects are of a “local” nature.

Could there be a Chernobyl-like disaster?

Experts say this is highly unlikely. The chain reaction at all Fukushima reactors has ceased and reactor 1 is reported already to be in a stable condition. The explosions that have occurred have taken place outside the steel and concrete containment vessels enclosing the reactors, which apparently remain solid. At Chernobyl an explosion exposed the core of the reactor to the air, and a fire raged for days sending its contents in a plume up into the atmosphere. At Fukushima the explosions – caused by hydrogen and oxygen vented from the reactor – have damaged only the roof and walls erected around the containment vessels.

Could radioactive materials have escaped by any other means?

The authorities have pumped sea water into three reactors. This water will be contaminated by its passage through the reactor, but it is currently unclear whether any of it has been released into the environment.



බීබීසී සේවය එවන් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.
උපුටා ගැනීම බීබීසී හා පිලිපීන විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව



Code:
http://www.dayariya.info/?p=241
 
Last edited by a moderator:

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    11.gif
    11.gif
    11.gif