රැව්ල කපන ටිමර් එක වැඩ නෑනෙ

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    රැව්ල කපන ටිමර් එක වැඩ නෑ බං.
    මේක පිල්ප්ස් එකක් දැං ඩිනපාල මේ මොඩල් එක ගේන්නෙ නෑ after covid. මේක හදන එක ද අලුතින් එකක් ගන්න එකද හොඳ.

    අර කොටුවෙ තියන එක කොහොමද ? වැඩි ගානකුත් නෑ හැබැයි එයාලා චාජර් එකක් දෙන්නෙ නැහැ. කේබලයක් පමණයි දෙන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    බැට්රිය සවුත්තු වෙලා ඇති. අළුත් බැට්‍රියක් දාල බලපන්. නැත්තම් වැඩි ගාණක් වෙන්නෙ නෑ බන්. රුපියල් 2000ට අඩුයි trimmer machine එකක්.
     
    • Like
    Reactions: Bam

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මගෙත් තියෙනවා
    Phillips එකක් ජිනපාල ගේ.... වැඩ නෑ.... ඒක දීලා බුයබච්ක් offer එකක් ගන්නලු
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Charg ekata gahala rawula kapapan
    එහෙමත් කරන්න ගියා එතකොට එක සැරයක් ඔන් වෙලා දැං චාජින් බල්බ් එකවත් ඉන්ඩිකේට් වෙන්නෙනෑ. මං හිතන්නෙ කෙලවෙලාම ගියා.🤷
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,098
    113
    34
    Kalutara
    මම නම් රැවුල කපන ට්‍රිමර් එකෙන්මයි බිජ්ජෙ රැව්ල කපන්නෙ. :-)

    නැතුව ඉතින් තෝ හිතුවද අපි කියලා බිජ්ජට එකයි, රැවුලට එකයි, කොණ්ඩෙට එකයි කියලා තුනක් තියන් ඉන්නව කියල?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මගෙත් තියෙනවා
    Phillips එකක් ජිනපාල ගේ.... වැඩ නෑ.... ඒක දීලා බුයබච්ක් offer එකක් ගන්නලු
    කොහෙද එහෙම එකක් තියෙන්නෙ
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    https://mztraders.lk/product-category/other-electronics/hair-trimmers/

    Screenshot-2025-05-26-190711.png
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මම නම් රැවුල කපන ට්‍රිමර් එකෙන්මයි බිජ්ජෙ රැව්ල කපන්නෙ. :-)

    නැතුව ඉතින් තෝ හිතුවද අපි කියලා බිජ්ජට එකයි, රැවුලට එකයි, කොණ්ඩෙට එකයි කියලා තුනක් තියන් ඉන්නව කියල?

    උබලා බිජ්ජේ මයිල් කපන්නෙ ඇයි බන්
    අතේ ගහද්දි ලස්සනට පේන්නද ? :cool:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,073
    1
    61,250
    113
    Mother Earth
    උබලා බිජ්ජේ මයිල් කපන්නෙ ඇයි බන්
    අතේ ගහද්දි ලස්සනට පේන්නද ? :cool:
    කසන්න හැදෙනවා දාඩිය දැම්මම. මම බිජ්ජ shave කරන්නේ නම් නෑ. Trim කරනවා විතරයි. හැබැයි shave කරහම මරු. පහසුයි.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    රැව්ල කපන ටිමර් එක වැඩ නෑ බං.
    මේක පිල්ප්ස් එකක් දැං ඩිනපාල මේ මොඩල් එක ගේන්නෙ නෑ after covid. මේක හදන එක ද අලුතින් එකක් ගන්න එකද හොඳ.

    අර කොටුවෙ තියන එක කොහොමද ? වැඩි ගානකුත් නෑ හැබැයි එයාලා චාජර් එකක් දෙන්නෙ නැහැ. කේබලයක් පමණයි දෙන්නෙ.
    Amazon US වලින් ගනින් බං. Kapruka තට්ටය හරහ ගෙන්න ගත්තා වුණත් මෙහෙන් ගන්න එකේ ගැනෙන් බාගයක් වගේ වෙන්නේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,499
    1
    32,209
    113
    - උඩරට -
    මම නම් රැවුල කපන ට්‍රිමර් එකෙන්මයි බිජ්ජෙ රැව්ල කපන්නෙ. :-)
    බිජ්ජේ රැවුල බාන්න ගිහින් බිජ්ජ ගාව කැපිලා ගියා ඕයී දැන් දනවා.. ලේ එනවා..
    මේකත් පිලිප්ස් එකක්..
    කැපෙනවා මාර විදිහට 😔
     
    • Haha
    Reactions: Candid-B